ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ බළකාය(Sri Lanka Army Commando Regiment)
ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ බළකාය
Sri Lanka Army Commando Regiment
නොහැක්කක් නොමැත
nothing is impossible
Sri Lanka Army Commando Regiment
නොහැක්කක් නොමැත
nothing is impossible
කමාන්ඩෝ නම් විශේෂ හමුදා ඒකකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට මූලිකත්වය ගෙන ඇත්තේ ලුතිනන් කර්නල් සුනිල් පීරිස්ය. ගුවන්තොටුපල හා විශේෂ හමුදා ඒකකයක් ලෙස මෙය 1978 පෙබරවාරි 9, නිලධාරීන් 6ක් හා සෙසු නිලයන් 24ක් සහිතව පළමු කමාන්ඩෝ පාඨමාලාව ඇල්ල හමුදා කඳවුරේදී ආරම්භවිය.
►1980 මාර්තු 15, මේජර් සුනිල් පීරිස්ගේ අණදීම යටතේ ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ බලගණය දියතලාව ඇල්ල කඳවුරේ ආරම්භවිය.
►1980 දෙසැම්බර් 4, ගනේමුල්ල කඳවුරට ගෙන එන්නේ කොළඹ නගරයට ආසන්න බව නිසාවෙනි.
►1980 මාර්තු 01, 2වන කමාන්ඩෝ රෙජමේන්තුව බිහිවූ අතර දැන් 3,4 ආදී ලෙස රෙජමේන්තු පවතී.
ප්‍රධාන කාර්යය භාරයන්....
►පළමු හා දෙවන කමාන්ඩෝ රෙජමේන්තුව ප්‍රධානව ක්‍රියාන්විත රාජකාරී සඳහා මූලිකත්වය ගනී.
►රහසිගත දිගුදුර මෙහෙයුම් සඳහා තුන්වන කමාන්ඩෝ රෙජමේන්තුව ක්‍රියාකරයි.
►හතරවන කමාන්ඩෝ රෙජමේන්තුව ප්‍රභූ ආරක්ෂාව, ප්‍රතිපැහරගැනීම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීම වැනි විශේෂ කාර්යයන් වල නිරතවේ.
මෙරුන් හිස්වැස්ම....
ලොව අතිවිශේෂ හමුදා සොල්දාදුවන්ට පමණක් පැලඳිය හැකි මෙය, අපගේ කමාන්ඩෝ රෙජමේන්තුවද භාවිතා කරයි. මෙය පැලඳීමට කිලෝමීටරයක් තුළ අතිදුෂ්කර බාධක 29ක් කාලපරාසයකදී තරණය කර ඉහළ ලකුණු ලබාගත යුතුය.
ශාරීරික යෝග්‍යතාවය....
මසකට වරක් කමාන්ඩෝ ශිෂ්‍යයකුට, සෙබළෙකුට ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වේ. කමාන්ඩෝ ශිෂ්‍යයකු මෙයින් අසමත් නම් පාඨමාලාවෙන් ඉවත්කෙරේ.
සෙබළෙකුද 80% ලකුණු ලබාගත යුතුය.
අවිරහිත සටන්....
තමාගේ අවියේ උණ්ඩ අවසන් වූ විට විවිධ ක්‍රම භාවිතය මෙහිදී පුහුණු කරයි. නිල වලට පහර එල්ලකිරීම මූලිකවේ. ශරීරයේ හැම නිලයක්ම, අනු නිලයක්ම, මාරක නිල, අඩපණ කරන නිල මෙහිදී ඉගැන්වේ.
ටයිකොන්ඩෝ හා කරාටේ පුහුණුවද ලබාදේ.
සටන් ක්‍රමය....
►ඒකකයක් සෙබලුන් 20ක් සමන්විතවේ. එම 20දෙනා 4-8 දක්වාවූ පහරදීමේ කුඩා කණ්ඩායම් වලට කැඩේ.(small assault units)
එක් කුඩා කණ්ඩායමක් අංශක 360ක් ආවරණය වන ලෙස ගමන්කරයි.(lane firing)
වෙඩිතැබීම කරන අවස්ථාවේ කණ්ඩායමේ අඩක් වෙඩිතැබීම ආවරණය කරන(covering fire) අතර අනෙක් කොටස ඉදිරියටයයි.
►නගරබද සටන් සඳහාද විශේෂ පුහුණුවක් කමාන්ඩෝ රෙජමේන්තුවට ලබාදේ. මෙය සමත්වීම අත්‍යාවශය වේ.(urban assault)
►කමාන්ඩෝ රෙජමේන්තුවේ සෙබලුන්ගෙන් 40% පැරෂුට් පුහුණුවද ලබාඇත.(airborne qualified)
►කමාන්ඩෝ 5වන රෙජමේන්තුව ලෙස නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගනය නිලනොවන මට්ටමින් ක්‍රියාකරයි.
ප්‍රතිපැහරගැනීම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීම....
අතිවිශේෂම කමාන්ඩෝ සෙබලුන් මොවුන්ය. විශේෂ කමාන්ඩෝ සෙබලුන්ට මාස 5ක් පමණ පුහුණුවකින් පසු සුපිරි කමාන්ඩෝ සෙබලුන් බිහිකරයි. ක්ෂණිකව අවි හැසිරවීම, එල්ලය ගැනීම, විශේෂ අවි හැසිරවීම, විශේෂ හමුදා ක්‍රියාන්විත ක්‍රම, 100% නිවැරදිබව (special weapons and tactics) ඔවුන් සතුවේ. පූර්ණ කළු වර්ණ ඇඳුමකින් මොවුන් සැරසේ.
මෑත කාලයේ මෙහෙයුම් වලින් 2007 ජූලි මාසයේ 3වන කමාන්ඩෝ රෙජමේන්තුව ත්රස්තවාදීන්ගේ තෝරා බෝරා කඳවුර අල්ලා ගැනීමේදී සෙබලුන් 20ක් ත්රස්තවාදීන් 200ක් පරාජය කර ජය ලැබීය.
~~අපේ කාලයේ වීරයන්වන මොවුන්ව අමතක නොකරමු~~
~ඔබගේ පණිවිඩයත් ඔවුන් වෙත මෙහි ලියාතබන්න~

Last edited: