Guitar help....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්‍රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?
 
සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්‍රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?

wade patanganna yanne neda?

orgfree eka godak songs thiyanawa.....balapan
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
url eka mama nam danne nehe..... eth ona karana sindu monawada kiwwoth mata ewanna puluwan.... elakiri ekata awlak nethnam.......

ත්‍රෙඩ් එකක් පටන් ගන්න සහෝදරයා...ඔබට පුලුවන් වෙයි අනිත් අයට උදව් කරන්න...:)

thawa site ekak thiyanwa! www.chordslanka.com :)

Spam da manda :rolleyes: :P

බොහොම ස්තූතියි සහෝදරයා...:)