සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?
සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?
wade patanganna yanne neda?
orgfree eka godak songs thiyanawa.....balapan

දෙන්න යන්නේ ගේමක්....

amarui wage nam mata PM ekak ewapan....
umbata nisa podi gaanakata teach karannam![]()
![]()

url eka mama nam danne nehe..... eth ona karana sindu monawada kiwwoth mata ewanna puluwan.... elakiri ekata awlak nethnam.......

.Machan...Mamach oya Honda Honda Raaga thaala dannawa.... Class 1k dammoth enawada...??![]()