Guitar help....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්‍රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?
​
 

සිංහල සිංදු වල ගිටාර් කෝඩ්ස් තියන ත්‍රෙඩ් එකක් එළකිරි එකේ තිබ්බා වගේ මට මතකයි.... ඒක පටන් ගත්ත කෙනා හෝ ඒක දැන දන්න කෙනෙක් මට ඒකෙ URL එක ලබා දෙන්න පුලුවන්ද...?
​

wade patanganna yanne neda?

orgfree eka godak songs thiyanawa.....balapan
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
url eka mama nam danne nehe..... eth ona karana sindu monawada kiwwoth mata ewanna puluwan.... elakiri ekata awlak nethnam.......

ත්‍රෙඩ් එකක් පටන් ගන්න සහෝදරයා...ඔබට පුලුවන් වෙයි අනිත් අයට උදව් කරන්න...:)

thawa site ekak thiyanwa! www.chordslanka.com :)

Spam da manda :rolleyes: :P

බොහොම ස්තූතියි සහෝදරයා...:)