SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    සුභ දවසක් වේවා මිතුරනි...

    අපේ ගී කෙත සුපෝෂිත කළ අපූරු සංගීතවේදියකුගේ හැට අටවන ජන්ම දිනය එළඹෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් අපේ ශ්‍රාවකයන්ට සංගීතයෙන් සංග්‍රහ කරන්නට මේ දිනවල කටයුතු සූදානම් වේ.

    වික්ටර් රසික ප්‍රතිභා ප්‍රණාම සංසදය එක්ව මේ වෙනුවෙන් ‘සසර සැරි සරනතෙක්...’ නමින් සංගීත ප්‍රසංගයක් හා ප්‍රණාම උළෙලක් මෙම මස 18 වැනි දින සවස 5.00කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ. එම උළෙල පිළිබඳවත් වික්ටර් රත්නායකයන්යගේ සංගීත දිවියේ තොරතුරු පිළිබඳවත් කළ කතා බහකි මේ.

    මෙතැනින් කියවන්න: http://www.silumina.lk/2010/02/14/_art.asp?fn=av1002145

    ස්තූතියි.
    >>LDS<<
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ME SAADAYE

    NALINDA RANASINGHE






    © Aadare Suwe Ne Laabala - Athula Sri Gamage™
    © ආදරේ සුවේ නැ ලබාලා - අතුල ශ්‍රී ගමගේ™




    320kpbs

    ආරාධනා සංසාරයේ
    ආදරණීය ජෝති / සුජාතා අත්තනායක
    jothi01.jpg

    Aradhana Sansaraye
    H. R. Jothipala & Sujatha Aththanayeke


    ගාමිණි පැරකුම් රජවරු බිහිකළ මගේ රට ලංකාවයි
    සීගිරි සිතුවම් ලොවටම ගෙන දුන් මගෙ රට ලංකාවයි
    යහමඟ සැම විට අපහට පෙන් වූ මගේ රට ලංකාවයි
    පෙර දිග මුතු ඇට නමගත් සිරිබර මගේ සිරි ලංකාවයි

    දවස පුරා සොමි බුදු රැස් විහිදෙන බුදු සිරිපා කන්දේ
    මෙත කරුණා ගුණ පෙන් වූ උතුමන් දෝත නඟා වැන්දේ
    මෙත් කරුණා ගුණ පෙන් වූ උතුමන් දෝත නඟා වැන්දේ
    හැම හදවතකට උණුසම දුන සීතල කඳු මුදුනේ
    මගේ මුළු රටටම අළුත් ඉරක් පායන බව මට දැනුනේ

    සමනොළ මුඳුනින් ඇරඹුණ ගමනින් බැසයන මහ ගංගා
    මගේ රට සරුකොට කෙත් වතු පසු කොට යයි ජය හඬ නංවා
    කඳුයට සැඟවූ මිණිකැට ඔපවේ බැබලෙන සිරි ලංකා.....

    Animated-Flag-Sri-Lanka.gif


    ගාමිණි පැරකුම් රජවරු බිහිකළ මගේ රට ලංකාවයි
    ඉන්‍ද්‍රානි පෙරේරා
    IndraniP.gif

    Gamini Perakum Rajawaru Bihikala
    Indrani Perera


    Maa obe ruu siri adaren dakinemi..
    Ma obe adare ma hade rakinnemi...



    Maa obe ruu siri - CLARENCE & LILANTHI


    Kisima thanaka dewani nowana hari ihala nama..
    Lowa parasithu maha nuwarai mage upan gama...


    Kisima thanaka dewani nowena (Colomba Nuwara) - Rajiv Sebastian & Lilanthi



    Kurulani kagedo Mangale.. - Lilanthi​



    Podi kale iskole yanawita guru pare
    hamawele kelilole oba wihilu kalane
    lathawille sabakolen man kadulu saluwe
    e kale sama wele ada sithata nagenne...


    Podi kale - Lilanthi



    THANKZZZZZZZZ MAMA ME TIKA GATTA
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Suba Dawasak oyala Hamotama.

    Mama oyalata parani Songs tikak dennam. nethi aya ganna. OK

    Dakina Dakina Weley

    Dharmadasa Walpola & Latha Walpola

    http://www.sendspace.com/file/52me0i

    Wati Wati Awidina Mage

    Srimathi Thillekarathne

    http://www.sendspace.com/file/olumdb

    Kokilayange Kokila Naadey

    Sunil Shantha

    http://www.sendspace.com/file/jyas59

    Nadeekata Mathaka Nedda

    Sunil Fernando

    http://www.sendspace.com/file/7ckucn

    Aadara Kithiyen

    Latha Walpola

    http://www.sendspace.com/file/rd46t5

    Aadara Nadiya Gala -Original

    Latha Walpola

    http://www.sendspace.com/file/cg9aik
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Suba Dawasak oyala Hamotama.

    Mama oyalata parani Songs tikak dennam. nethi aya ganna. OK

    Dakina Dakina Weley

    Dharmadasa Walpola & Latha Walpola

    http://www.sendspace.com/file/52me0i

    Wati Wati Awidina Mage

    Srimathi Thillekarathne

    http://www.sendspace.com/file/olumdb

    Kokilayange Kokila Naadey

    Sunil Shantha

    http://www.sendspace.com/file/jyas59

    Nadeekata Mathaka Nedda

    Sunil Fernando

    http://www.sendspace.com/file/7ckucn

    Aadara Kithiyen

    Latha Walpola

    http://www.sendspace.com/file/rd46t5

    Aadara Nadiya Gala -Original

    Latha Walpola

    http://www.sendspace.com/file/cg9aik


    niyamai mamath sindu 2k gattha
     
    Status
    Not open for further replies.