~ සිහිනයක් ~

nwnbs

Member
නංගියෝ... හැමදාමත් ඔයා අපේ ඉතිහාසය ගැන ගොඩක් ආදරෙන් කතාකරනව... මට ගොඩක් සතුටුයි... ගොඩක් දේවල් වලින් අපිව දැනුවත් කරනව... "රාවණා" රජතුමා ගැන කතාකරන ත්‍රෙඩ් එකෙත්...
මේ නිර්මාණයට යොදාගෙන තියෙන වචන ටික අපූරුයි... කියවගෙන යනකොට පුදුම විදියට දැනෙන්නෙ හිතට... ඉතිහාසයේ අපි ගැන මහා ආඩම්බරයක් දැනෙනවත් එක්කම වර්තමානයේ අපි ගැන දැනෙන්නෙ මහා කණගාටුවක්...
සාර්ථක නිර්මාණයක් නංගියො...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපූරු සිහිනයක් නෙ...ලස්සනට නිර්මාණයට නගලා..... :)
    ගොඩක් ‍ලස්සනයි අමා...
    අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මතු පරපුරකට අපේ උරුමයන් සිහිනයක් නොවී බොද නොවී හැබවින් දැකගන්න වාසනා වේවා කියලා...!!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පරණ අභිමානය, සිංහලයො කරපු කියපු දේවල් ඒකාලෙ මතක් කරවල තියෙන්නෙ...
    ගොසක් මිනිස්සුන්ට මේ වගේ අතෙතයක් තිබුනද කියල වත් මතක නෑ...
    දැන් ඉන්නෙ තමන්ගේ දේවල පිඹුරුපත් ලියලම සුද්දන්ට දෙන්න බලාන ඉන්න ඉන්න මොනිස්සුනේ....
    මේ වගේ කවිවලින් වත් මුන්ගේ ඇස් ඇරුනොත්
    දිගටම ලියන්න නන්ගි.... අනර්ඝයි...........
    ස්තුතියි චරී අයියෙ ...... නිර්මාණය පිළිබඳ අදහස් ප්‍රකාශ කලාටයි, මෙහි පසුබිම සකසා දුන්නටයි :)

    අගනා නිර්මාණයක් අක්කේ
    දිගටම ලියන්න
    ස්තුතියි මල්ලි

    ලස්සනයි....
    Rep+ added..........
    ස්තුතියි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සනයි අමා :)
    ස්තුතියි අක්කෙ
    හරිම ලස්සනයි.....:D


    emoticon-0122-itwasntme.gif
    ස්තුතියි සැන්ටො
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Lassanata liyala tiyanawa...Aththatama nuthana samajayata obina nirmaanayak..Ape urumaya raka ganna eka taruna api hamogema parama wagakeemai..ehema nokaloth ape anagatha parauramparawata ape urumaya kiyala denna deyak ituru wena ekak na..ada samajaya pirihilaa eda okkama salli walata yata wela budu pilima wala hisa bidha dama pawa nidan wastu soyanawa..ape winashaya apima laga kara gannawa dinen dina....

    samajayata wadagath paniwidayak laba dunnata obata sthuthyi :)
    Rep+

    ඉතිහාසය පුරා රවුමක් ගහලා ආවා. අපූරුයි සහෝ...

    Thanx Friends :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    oyage weda ithin kohomath lassanay
    mamath ekak kara balanna hodada kiyala
    http://www.elakiri.com/forum/showthread.php?t=438574

    අපේ ඉතිහාසයේ වෙනස් වීම ලස්සනට අකුරු කරලා.

    නිදහස් දිනට නිදහස් සිතිවිල්ලක්..ලස්සනයි sis

    ඉතිහාසය අමු අමුවෙ නෙවෙයි වර්ණවත්ව දෑස් ඉදිරියට ගෙන් ආවා.
    ඒ වගේම විනාශ වී යන අපේ උරැමය රකින්නට නොකියා කියන අයැදුමක්.
    අපූරැයි සහො
    Thanx Friends :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නංගියෝ... හැමදාමත් ඔයා අපේ ඉතිහාසය ගැන ගොඩක් ආදරෙන් කතාකරනව... මට ගොඩක් සතුටුයි... ගොඩක් දේවල් වලින් අපිව දැනුවත් කරනව... "රාවණා" රජතුමා ගැන කතාකරන ත්‍රෙඩ් එකෙත්...
    මේ නිර්මාණයට යොදාගෙන තියෙන වචන ටික අපූරුයි... කියවගෙන යනකොට පුදුම විදියට දැනෙන්නෙ හිතට... ඉතිහාසයේ අපි ගැන මහා ආඩම්බරයක් දැනෙනවත් එක්කම වර්තමානයේ අපි ගැන දැනෙන්නෙ මහා කණගාටුවක්...
    සාර්ථක නිර්මාණයක් නංගියො...
    ස්තුතියි නුවන් අයියෙ ....... හැමදාමත් අපිව දිරිගන්වනවට වගෙම නිර්මාණකරනයෙන් ටිකක් ඈත් උනහම ඒ ගැනත් හොයලා බලනවට
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    හරිම ලස්සනයි නංගී
    හීන් අභිමානය යට කර නෙතට කඳුළක් නැගුණා'
    බුදු පීළිම වල ශීර්ෂ වෙන්කරලා තියනවා දකින විට නෙතට නැගෙන කදුළමයි ඒ
    දුකයි ආයෙ ආයෙත් දුකයි අද හැදෙන උන් ගැන :dull::dull:
    සතුටුයි පොඩ්ඩක් ඔබ වැනි අයත් ඒ අතර ඉන්නෙක ගැන
    ආඩම්බරයි මට
    හොදක් ම වේවා
    ලක්මෑණිට බුදු සසුනට හිත ඇති ඔබ වැනි දුවන් බිහිකල මවුන් පිංවන්තයි
    ජයෙන් ජයම වේවා

    මටත් කියන්න තියෙන්නෙ මේ දේමයි සහෝදීී...ඔබට මගේ ආචාරය...:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු සිහිනයක් නෙ...ලස්සනට නිර්මාණයට නගලා..... :)
    ගොඩක් ‍ලස්සනයි අමා...
    අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මතු පරපුරකට අපේ උරුමයන් සිහිනයක් නොවී බොද නොවී හැබවින් දැකගන්න වාසනා වේවා කියලා...!!!
    ස්තුතියි පියුමි :)