හෙළ උරුමයේ හිමයන් බැහැ දැකීම මල්වතු හිමි&#3514

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හෙළ උරුමයේ හිමයන් බැහැ දැකීම මල්වතු හිමි&#3514

MN_thithbatuwave.jpg


ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.

මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත...

http://lankatruth.com/sin/index.php...-56-32&catid=35:2008-10-13-08-30-14&Itemid=63
 

Wal Bada

Well-known member
  • හැබැයි අපි නම් දැක්ක එල්ලාවල හාමුදුරුවෝ මල්වත්තේ මහන්)යක හාමුදුරුවන්ට සංදේශයක් දීල වඳිනවා එහෙම. ඒක හැම චැනල් එකකමත් පෙන්නුවා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොරු වෙබ්සයිට්ස් වලින් කොපි කරන්න ඉස්සර චූට්ටක් විතර හොයල බැලුවනම් තමයි හොඳ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තමන්ගෙ වැඩක් බලන් ඉන්නැතුව රෙලිජස් එකටත් ගෙන්නැල්ල අතෑරලා කුණු දේශපාලනය
    මඟුල
    මහානායක හිමියන් මේධානන්ද හිමිව බැහැදැක්කත් නැතත් මොන රුදාවක්ද ඔයාට
    ඕක දාන්නම රුදාවක් තියනවනම් EK talk එකේ දාන්න ඕන
    මේකට දැම්මේ අහවල් එකටද?

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    gazalyata TV balanna welawak na. mokada uu net eke lagagena net ekata naaki wenawane...

    :lol: :lol:
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    අම්මා............... මාර විශ්වාස කරන්න පුලුවන් තැනකින් නිව්ස් අරන් තියෙන්නෙ