SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

1269

Junior member
  • Aug 4, 2009
    552
    14
    18

    කටේ කිරි සුවඳ යන්නට
    ධර්මදාස වල්පොල
    ( මුල් ගීතය )



    කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
    යුධට උපන් කුමරිඳූ යැයි නමක් ඇතිවුණා
    මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා ...

    Song Eka mamath Gathaa Thankss
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    කා ලඟ හරි තියෙනවනම් නිරෝෂා විරාජිනී ගායනා කරන "සඳ සාවී මා...." කියන ගීතය දෙන්න පුළුවන්ද?
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    සඳ , හිරු අතර වන, මේ අපූරු සංවාදයට ඉඩක් ලැබුනු විටෙක විවේකීව සවන් දෙන්න..

    ..සඳ මම නම් -පන්ඩිත් අමරදේවයන් සමඟ සමිතා මුදුන්කොටුව..

    සඳ මම නම් හඳපාන ගලායන සඳලු තලාවේ..
    මම දුටුවෙම් සත් ගුමු පියුමින් බබලන රංග ලතාවන්..
    හිරු මම නම් ඉරපාන ගලායන වීදි අගු පිලේ..
    මම දුටුවෙම් ප්‍රානය ගැහෙනා දුගීවූ අසරණ මිනිසුන්..

    නැග ඉන්ද්‍ර දිගින් ඔබ හිරු තෙද රැස් පතුරායා..
    සැදි නන්බරණින් ඔබ සඳ කොමලී බබලායා..
    ඔය දැඩි ගිනි රැස් හකුලාගන් පන රඳවා ගැන්මේ
    වෙහෙසෙන් හති හලනා දුහුලන් ,දුගියන්, අසරණයින් නොපෙලන්

    නෙක තරු සහසක් සොමි කැල්මෙන් පරඳන බිසවුන්
    දැක දස බිම්බරසෙන් නොසැලුනු සූරිය නිරින්දුන්
    පෙම් රජ දහනට ඔබ පායන් සිප බඳ කොමලතිනේ
    මුව මී පොවා පියා,ආලිංගනයෙන් මත් වූවන් සනහන්..

    සැමට විවේකී, සුවබර ඉරිදාවක්!
    බොහොම ස්තූතියි... මම ගත්තා....
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    SANDA SAAVI MAA

    WASANTHA MADURANGI




    බොහොම ස්තූතියි මේ ගීතයට. මම හිතාගෙන හිටියෙ මේ ගීතයේ ගායිකාව නිරෝෂා විරාජිනී කියල. ඒත් ඒක කියන්නෙ වසන්තා මධුරංගි කියලා අද තමයි දැන ගත්තේ. :):):):)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    කටේ කිරි සුවඳ යන්නට
    ධර්මදාස වල්පොල
    ( මුල් ගීතය )



    කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
    යුධට උපන් කුමරිඳූ යැයි නමක් ඇතිවුණා
    මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා ...


    Midule Mal Suriya Gaha Mudune - Chandrika Siriwardena



    K Rani-Athiwenawa Sepa Minisata

    ඇතිවෙනවා සැප මිනිසාට ලෝකෙ
    නැතිවෙනවා සැප මිනිසාට ලෝකෙ
    අද නැතත් ගන්ඩ දුක එපා වෙන්ඩ
    ඉමු සන්තෝසේ පාලා


    SANDA SAAVI MAA

    WASANTHA MADURANGI



    THANKZZZZZZZZZZZZZ MAMA ME TIKA GANNAWA
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY




    -meka google eke thibila hambune-​





    කටේ කිරි සුවඳ යන්නට
    ධර්මදාස වල්පොල
    ( මුල් ගීතය )
    http://www.mediafire.com/?nm3jdzljznq



    කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා


    යුධට උපන් කුමරිඳූ යැයි නමක් ඇතිවුණා


    මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා


    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා ...


    Jamuna Rani-Sumadura We

    original uploader rakee​


    Midule Mal Suriya Gaha Mudune - Chandrika Siriwardena



    http://www.mediafire.com/?wgmjmbdhook


    SANDA SAAVI MAA

    WASANTHA MADURANGI





    Me geetha labadun siyaluma denatama mage pranamaya.
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX

    කටේ කිරි සුවඳ යන්නට
    ධර්මදාස වල්පොල
    ( මුල් ගීතය )



    කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
    යුධට උපන් කුමරිඳූ යැයි නමක් ඇතිවුණා
    මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැරවුණා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා ...


    ස්තූතියි... මම මේක ගත්තා...
    :):):)
     
    Status
    Not open for further replies.