Rukantha & Chandralekha Kata kadi Kalaya kiyana song eka mata hoyala dennako plz
Thankz
Ran Pokunata dan aami sinduwada?
Rukantha & Chandralekha Kata kadi Kalaya kiyana song eka mata hoyala dennako plz
Thankz
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
සිනා මල් ගොඩක්.... නෑ කඳුලු මල් ගොඩක්....
Sina Mal Godak - Nirmala Ranatunga & Sewwandi Ranatunga
Lyrics - Rathmale Bandula Gunawardena Music - Wijayarathna Ranatunga
DOWNLOAD





... please thiyenavanam kauru hari denna.. I really need that song, and don't know where to find it.. thanks..ජගත් වික්රමසිංහ සමඟ සමංගි කරුණාතිලක- සඳ දිය අරණක..
සඳ දිය අරණක සිසිලස සොයමින්
මිරිඟුව ලුහුබැඳ නවතින්නේ..
මනුසත් උයනක සෙනෙහස සොයමින්
නොදුටුව සිහිනෙක සැතපෙන්නේ..
අහසට යදිමින් වැහි දිය පතමින්
සැඩ හිරු යටමයි වෙහෙසෙන්නේ..
කටු පිරි පඳුරක මල් පෙති පහසක්
ලැබ සැනසෙන්නයි සැරසෙන්නේ..
පුන්සඳ කිරණින් සැනහෙන හැඟුමින්
ඝනඳුර මැද තරු නැළවෙන්නේ..
කළල් දියෙන් පිපි නෙලුමක් විලසින්
පූදින්නයි සිත් නලියන්නේ..
ගෙවන හැම දිනයක්ම තෘප්තිමත් හා සැනසිලිදායක වෙවා..!
හැමෝම හොඳින් ඉන්න..!
Dompeta Yana Para song eka kaa gavavath naddooooo????... please thiyenavanam kauru hari denna.. I really need that song, and don't know where to find it.. thanks
..ජගත් වික්රමසිංහ සමඟ සමංගි කරුණාතිලක- සඳ දිය අරණක..
සඳ දිය අරණක සිසිලස සොයමින්
මිරිඟුව ලුහුබැඳ නවතින්නේ..
මනුසත් උයනක සෙනෙහස සොයමින්
නොදුටුව සිහිනෙක සැතපෙන්නේ..
අහසට යදිමින් වැහි දිය පතමින්
සැඩ හිරු යටමයි වෙහෙසෙන්නේ..
කටු පිරි පඳුරක මල් පෙති පහසක්
ලැබ සැනසෙන්නයි සැරසෙන්නේ..
පුන්සඳ කිරණින් සැනහෙන හැඟුමින්
ඝනඳුර මැද තරු නැළවෙන්නේ..
කළල් දියෙන් පිපි නෙලුමක් විලසින්
පූදින්නයි සිත් නලියන්නේ..
ගෙවන හැම දිනයක්ම තෘප්තිමත් හා සැනසිලිදායක වෙවා..!
හැමෝම හොඳින් ඉන්න..!
can anyone giv these songs pls
1.siri sambudda raja wandim
2.sarasavi devi namo
3.paramith bala poojitha
4.wandanawe yamu pewila
5.dura penena thani thala
6.olu nelum neriya rangala
7.enawada manike nelanna kekatiya
8.mal kiyanne kata kata
9.saari podiththak
10.ran giri giri
can anyone giv these songs pls
1.siri sambudda raja wandim
2.sarasavi devi namo
3.paramith bala poojitha
4.wandanawe yamu pewila
5.dura penena thani thala
6.olu nelum neriya rangala
7.enawada manike nelanna kekatiya
8.mal kiyanne kata kata
9.saari podiththak
10.ran giri giri
can anyone giv these songs pls
1.siri sambudda raja wandim
2.sarasavi devi namo
3.paramith bala poojitha
4.wandanawe yamu pewila
5.dura penena thani thala
6.olu nelum neriya rangala
7.enawada manike nelanna kekatiya
8.mal kiyanne kata kata
9.saari podiththak
10.ran giri giri