wow!!
bohoma stuti mata satutu hitena coments walata..
oyala asa nam man ehema karannam...
thanks!!


කවි ගැන තියෙන කොන්පරන්ස් වලට ගිහිල්ල
දැන් දියුණු වෙලා වගේ.......
ළගදිම සංදේශ කාව්යයකුත් ලියන්න ලැබේවා...![]()
පාලුව වේදනාව ගෙනහැරපාන්න යොදාගෙන ඇති සඳ-සොබාදහමෙ වැයුම නිර්මාණය අලංකාර කරමින් හරිම තාත්වික බවක් ගෙනදෙයි.
ඔබට සුබපැතුම්!
පාළුව හිතට දැනුනම හැම දේම පාළුයි.....
හොද නිර්මාණයක් සහෝදරී
දිගටම මම ලියනවා..මාත් එක්ක ඉන්න...තුති!!පාළුව..තනිකම..කොන්කිරීම හා නොසලකා හැරීම..
ඔය කොයි එක ආවත්, දැනුනත්, රිදෙව්වත් අහසින් බැස නොයා සිටීම තමයි කල යුත්තේ...
අහසේ ඉන්නම තමයි පතන්නේ...
අමාවක පහව ගොස් පුර පස්ලොස්වක උදාවෙන දින එතරම් ඈත නොවන්න පුලුවන්..එදාට ඔබ මුළු අහසටම හිස කෙලින් තියාගත් දුකේදී නොවැටුණු ශක්තිමත් නායකයෙක් ලෙස තරු ඇවිත් පිලිගනීවි......
අනේ එහෙම වෙනවනම්...
සුන්දර සොබා දහම හා ඈඳා කවි ගෙතුමට ඔබ පුදුම හැකියාවක් පල කරනවා..
ස්තුතියි ස්තුතියි!
ඔබට තිබෙන ඔය කුසලතාවය තව තවත් වෙනත් ප්රස්තූතයන් හා අන්තර්ගතයන් ඔස්සේ ස්පර්ශ කරමින් හා නිතර නිර්මාන කරමින් තව දුරටත් ඔප මට්ටම් කර ගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා...
හ්ම්..මං ආසයි ලියන්න...ගොඩාක්..ගොඩාක්...
[/COLOR]ps work එකක් සමඟ නිර්මානය ඉදිරිපත්කලා නම් මීට වඩා තව අලංකාර බවක් මේ නිර්මානයට ලබා දෙන්න තිබුනා..අකුරු ගැනත් (ඇලපිලි..පාපිලි වගේ දේවල්)ටිකක් අවධානය යොමු කරන්න...
වෙලාව තමයි නැත්තේ..ඒත් වෙලාවක් හොයාගන්න පුලුවන්..
දිගටම ලියන්න...ඔබට ජය.......
හරිම ලස්සන නිර්මානයක්
තනිකම, පාළුව ගැන අපූරුවට කියැවෙනවා
විරහව කියන්නෙ නෙල්ලි ගෙඩියක් වගේ දෙයක්…
තිත්තයි.. ඒත් සැඟවුන රසයක් තියෙනවා……
හිතේ තියෙන දේවල් හන්ගන් ඉන්නෙ නැතිව කවියකට පෙරලුවහම හිතේ දුක තුනී වෙනවා.. ඒ වගේම පුන්චි කවි කාරියෙකුත් බිහි වෙනවා..
මම ශුභ පතනවා ඔයාට…..