ඒපා වූ සද...

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    30cup0k.jpg

    කෙමෙන් කෙම
    අපෙ අහසට
    ඒපා වුණු
    පුන්සද
    වීය මම..
    දායාද කල
    පාලුව
    මගෙම වූ
    දිනයක...
    තරැ හා සිනාසිසී
    මුකූලු කල නුඔ
    සතූටට මුදා හැර...
    වියැකී
    පුරඅටවක
    අවඅටවක
    අමාවක
    වීය මම....
    .
     
    Last edited:

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඔබෙ ෙම් නිර්මානය සිෙත් තිෙයන පාලුව තනිකම පැහැදිලිව විදහා දක්වන ෙහාද නිර්මානයක්. ඔබට ජය!
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    wow!!
    bohoma stuti mata satutu hitena coments walata..
    oyala asa nam man ehema karannam...
    thanks!!
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    wow!!
    bohoma stuti mata satutu hitena coments walata..
    oyala asa nam man ehema karannam...
    thanks!!

    කවි ගැන තියෙන කොන්පරන්ස් වලට ගිහිල්ල
    දැන් දියුණු වෙලා වගේ.......:shocked:
    ළගදිම සංදේශ කාව්‍යයකුත් ලියන්න ලැබේවා...:rolleyes:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පාළුව හිතට දැනුනම හැම දේම පාළුයි.....
    හොද නිර්මාණයක් සහෝදරී
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පාලුව වේදනාව ගෙනහැරපාන්න යොදාගෙන ඇති සඳ-සොබාදහමෙ වැයුම නිර්මාණය අලංකාර කරමින් හරිම තාත්වික බවක් ගෙනදෙයි.

    ඔබට සුබපැතුම්!
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    කවි ගැන තියෙන කොන්පරන්ස් වලට ගිහිල්ල
    දැන් දියුණු වෙලා වගේ.......:shocked:
    ළගදිම සංදේශ කාව්‍යයකුත් ලියන්න ලැබේවා...:rolleyes:

    kavi gana tiyena conference??? x...?esema wewa...
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    පාලුව වේදනාව ගෙනහැරපාන්න යොදාගෙන ඇති සඳ-සොබාදහමෙ වැයුම නිර්මාණය අලංකාර කරමින් හරිම තාත්වික බවක් ගෙනදෙයි.

    ඔබට සුබපැතුම්!

    stuti mdee...
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    පාළුව හිතට දැනුනම හැම දේම පාළුයි.....
    හොද නිර්මාණයක් සහෝදරී

    පාලුව නම් මහා පාලුවකි දිල්....
    ස්තූතියි!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පාළුව..තනිකම..කොන්කිරීම හා නොසලකා හැරීම..

    ඔය කොයි එක ආවත්, දැනුනත්, රිදෙව්වත් අහසින් බැස නොයා සිටීම තමයි කල යුත්තේ...

    අමාවක පහව ගොස් පුර පස්ලොස්වක උදාවෙන දින එතරම් ඈත නොවන්න පුලුවන්..එදාට ඔබ මුළු අහසටම හිස කෙලින් තියාගත් දුකේදී නොවැටුණු ශක්තිමත් නායකයෙක් ලෙස තරු ඇවිත් පිලිගනීවි......

    සුන්දර සොබා දහම හා ඈඳා කවි ගෙතුමට ඔබ පුදුම හැකියාවක් පල කරනවා..

    ඔබට තිබෙන ඔය කුසලතාවය තව තවත් වෙනත් ප්‍රස්තූතයන් හා අන්තර්ගතයන් ඔස්සේ ස්පර්ශ කරමින් හා නිතර නිර්මාන කරමින් තව දුරටත් ඔප මට්ටම් කර ගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා...

    ps work එකක් සමඟ නිර්මානය ඉදිරිපත්කලා නම් මීට වඩා තව අලංකාර බවක් මේ නිර්මානයට ලබා දෙන්න තිබුනා..අකුරු ගැනත් (ඇලපිලි..පාපිලි වගේ දේවල්)ටිකක් අවධානය යොමු කරන්න...

    දිගටම ලියන්න...ඔබට ජය.......
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මානයක්
    තනිකම, පාළුව ගැන අපූරුවට කියැවෙනවා
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    විරහව කියන්නෙ නෙල්ලි ගෙඩියක් වගේ දෙයක්…
    තිත්තයි.. ඒත් සැඟවුන රසයක් තියෙනවා……
    හිතේ තියෙන දේවල් හන්ගන් ඉන්නෙ නැතිව කවියකට පෙරලුවහම හිතේ දුක තුනී වෙනවා.. ඒ වගේම පුන්චි කවි කාරියෙකුත් බිහි වෙනවා..
    මම ශුභ පතනවා ඔයාට…..
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    පාළුව..තනිකම..කොන්කිරීම හා නොසලකා හැරීම..

    ඔය කොයි එක ආවත්, දැනුනත්, රිදෙව්වත් අහසින් බැස නොයා සිටීම තමයි කල යුත්තේ...
    අහසේ ඉන්නම තමයි පතන්නේ...
    අමාවක පහව ගොස් පුර පස්ලොස්වක උදාවෙන දින එතරම් ඈත නොවන්න පුලුවන්..එදාට ඔබ මුළු අහසටම හිස කෙලින් තියාගත් දුකේදී නොවැටුණු ශක්තිමත් නායකයෙක් ලෙස තරු ඇවිත් පිලිගනීවි......
    අනේ එහෙම වෙනවනම්...
    සුන්දර සොබා දහම හා ඈඳා කවි ගෙතුමට ඔබ පුදුම හැකියාවක් පල කරනවා..
    ස්තුතියි ස්තුතියි!
    ඔබට තිබෙන ඔය කුසලතාවය තව තවත් වෙනත් ප්‍රස්තූතයන් හා අන්තර්ගතයන් ඔස්සේ ස්පර්ශ කරමින් හා නිතර නිර්මාන කරමින් තව දුරටත් ඔප මට්ටම් කර ගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා...
    හ්ම්..මං ආසයි ලියන්න...ගොඩාක්..ගොඩාක්...
    [/COLOR]ps work එකක් සමඟ නිර්මානය ඉදිරිපත්කලා නම් මීට වඩා තව අලංකාර බවක් මේ නිර්මානයට ලබා දෙන්න තිබුනා..අකුරු ගැනත් (ඇලපිලි..පාපිලි වගේ දේවල්)ටිකක් අවධානය යොමු කරන්න...
    වෙලාව තමයි නැත්තේ..ඒත් වෙලාවක් හොයාගන්න පුලුවන්..
    දිගටම ලියන්න...ඔබට ජය.......
    දිගටම මම ලියනවා..මාත් එක්ක ඉන්න...තුති!!
     
    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    විරහව කියන්නෙ නෙල්ලි ගෙඩියක් වගේ දෙයක්…
    තිත්තයි.. ඒත් සැඟවුන රසයක් තියෙනවා……
    හිතේ තියෙන දේවල් හන්ගන් ඉන්නෙ නැතිව කවියකට පෙරලුවහම හිතේ දුක තුනී වෙනවා.. ඒ වගේම පුන්චි කවි කාරියෙකුත් බිහි වෙනවා..
    මම ශුභ පතනවා ඔයාට…..

    හ්ම්...තිත්තම තිත්තයි...
    ස්තූතියි!!