සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
උත්තරේනම් හොයාගත්තා. කවිය හොයන්න ඕනෙ. :D මේවනම් වෙනම හොයල එකතු කරල තියන්න වටිනවා.
මගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවා :baffled: උත්තරය හරි
ඒත් ඕකෙ හරි උත්තරේ දුන්නේ අන්දරේ
උත්තරේ දාන්න මං දෙන්නම් කයිය
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවා :baffled: උත්තරය හරි
ඒත් ඕකෙ හරි උත්තරේ දුන්නේ අන්දරේ
උත්තරේ දාන්න මං දෙන්නම් කයිය

උත්තරේ මිනියක් කරගහගෙන යන මිනිස්සු හතරදෙනෙක්.

මං තනියෙන් හිතලනම් නෙවෙයි, ගූග්ල් කරල. කවියක් නිසා තියෙනවද බැලුවා.:rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දෑන් නම් අහලා තියෙන කවි එසේ මෙසේ ඒවා නෙමේ වගේ

ඔව්, ඔව්. මේවා ජනකවිනෙ. ඒ කාලෙ මිනිස්සු නිතර විනෝදයට කළේ මේවගෙ දේවල්. මගුල් ගෙවල්වලදි වුණත්, කඩුල්ලෙන් ඇතුළට එන්නනම් මනමාලිගෙ කස්ටිය කියන තේරවිලි කවිය තෝරන්න ඕනෙ; බුලත් කන්නනම් එතනදි කියන කවිය තෝරන්න ඕනෙ. දැන් අපි මේවට හුරු නෑනෙ. කොටින්ම කවි කියන්නවත් හුරු නෑනෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
aliya Refrigerator ekakata dhanne kohomadha :no:

ප්‍රශ්නෙ බාගෙටනෙ අහල තියෙන්නෙ. අලියා ෆ්රිජ් එකට දැමීම පියවර තුනකින් විස්තර කරන්න කියල අහන්න ඕනෙ. :lol: අපි ඉඩ දෙමු කාට හරි උත්තර දෙන්න.
 
crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............

    Thathai Puthai neda?
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    Thathai Puthai neda?

    උත්තරය වෑරදියි සහෝ: මේ තේරවිල්ලට උත්තරය කලින් කට්ටිය දීල තියෙනවා... තවපාරක් උත්සහා කරන්න......
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ඔව්, ඔව්. මේවා ජනකවිනෙ. ඒ කාලෙ මිනිස්සු නිතර විනෝදයට කළේ මේවගෙ දේවල්. මගුල් ගෙවල්වලදි වුණත්, කඩුල්ලෙන් ඇතුළට එන්නනම් මනමාලිගෙ කස්ටිය කියන තේරවිලි කවිය තෝරන්න ඕනෙ; බුලත් කන්නනම් එතනදි කියන කවිය තෝරන්න ඕනෙ. දැන් අපි මේවට හුරු නෑනෙ. කොටින්ම කවි කියන්නවත් හුරු නෑනෙ.

    thanx brother....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උත්තරේ මිනියක් කරගහගෙන යන මිනිස්සු හතරදෙනෙක්.

    මං තනියෙන් හිතලනම් නෙවෙයි, ගූග්ල් කරල. කවියක් නිසා තියෙනවද බැලුවා.:rofl:

    සිව් දෙන මග බලා සොහොනට ඇස් අටින
    සිව් දෙන රැගෙන යයි මිනියක් අට පයින
    සිව් පණ සතර දෙන මළහුට නොමැත පණ
    සිව් පද මගෙ හරිද මහරජ බලනු මැන

    මේ අන්දරේ දුන්න උත්තරේ :rofl:

    ඇස් දහයකි දෙඇසක් පියවිලා ඇතී
    පා දහයකි එනමුදු ගමනේ අටකී
    ගමනේ නැතිකෙනා අවසන් ගමන්යතී
    මේ සන්නේ තේරුම හරි නේද සකී

    මේ මංදරේ :rofl::rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    සිව් දෙන මග බලා සොහොනට ඇස් අටින
    සිව් දෙන රැගෙන යයි මිනියක් අට පයින
    සිව් පණ සතර දෙන මළහුට නොමැත පණ
    සිව් පද මගෙ හරිද මහරජ බලනු මැන

    මේ අන්දරේ දුන්න උත්තරේ :rofl:

    ඇස් දහයකි දෙඇසක් පියවිලා ඇතී
    පා දහයකි එනමුදු ගමනේ අටකී
    ගමනේ නැතිකෙනා අවසන් ගමන්යතී
    මේ සන්නේ තේරුම හරි නේද සකී

    මේ මංදරේ :rofl::rofl:

    එළ එළ. නූතන අන්දරේ...:rofl:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    මෙන්න තවත් එකක්
    ජෝන් සීනා හොන්දටම කාලා........... මම අහන්නේ සීනා කාගෙන්ද කෑවේ?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි Car එකෙන් ගමනක් ගියාලු.
    ඔහොම යනකොට Car එක Accident වුනාලු.
    තාත්තා මැරුනාලු.
    පුතාට serious ලු.

    පුතාව Hospital එකට ගෙනිහින් Surgery එකක් කරන්න Operation Theater එකට ගත්තාම Doctor කිව්වාලු

    "මට නම් බැහැ මේ Surgery එක කරන්න. මේ ඉන්නෙ මගෙ පුතා කියලා"

    කොහොමද එහෙම උනේ????
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි Car එකෙන් ගමනක් ගියාලු.
    ඔහොම යනකොට Car එක Accident වුනාලු.
    තාත්තා මැරුනාලු.
    පුතාට serious ලු.

    පුතාව Hospital එකට ගෙනිහින් Surgery එකක් කරන්න Operation Theater එකට ගත්තාම Doctor කිව්වාලු

    "මට නම් බැහැ මේ Surgery එක කරන්න. මේ ඉන්නෙ මගෙ පුතා කියලා"

    කොහොමද එහෙම උනේ????

    පුතා ගිහින් තියෙන්නේ එයාගෙ තාත්තගෙ කාර් එකේ... ඒ පුතාගෙ තාත්ත තමයි දොස්තර.... මෑරුනෙ දොස්තරගෙ රියදුරා.... එයාටත් දරුවො ඉන්නවා එයත් තාත්තා කෙනෙක්.......