මගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවාඋත්තරේනම් හොයාගත්තා. කවිය හොයන්න ඕනෙ.මේවනම් වෙනම හොයල එකතු කරල තියන්න වටිනවා.
උත්තරය හරිඒත් ඕකෙ හරි උත්තරේ දුන්නේ අන්දරේ
උත්තරේ දාන්න මං දෙන්නම් කයිය
මගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවාඋත්තරේනම් හොයාගත්තා. කවිය හොයන්න ඕනෙ.මේවනම් වෙනම හොයල එකතු කරල තියන්න වටිනවා.
උත්තරය හරිමගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවාඋත්තරය හරි
ඒත් ඕකෙ හරි උත්තරේ දුන්නේ අන්දරේ
උත්තරේ දාන්න මං දෙන්නම් කයිය

දෑන් නම් අහලා තියෙන කවි එසේ මෙසේ ඒවා නෙමේ වගේ
aliya Refrigerator ekakata dhanne kohomadha![]()
අපි ඉඩ දෙමු කාට හරි උත්තර දෙන්න.පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
Thathai Puthai neda?
ඔව්, ඔව්. මේවා ජනකවිනෙ. ඒ කාලෙ මිනිස්සු නිතර විනෝදයට කළේ මේවගෙ දේවල්. මගුල් ගෙවල්වලදි වුණත්, කඩුල්ලෙන් ඇතුළට එන්නනම් මනමාලිගෙ කස්ටිය කියන තේරවිලි කවිය තෝරන්න ඕනෙ; බුලත් කන්නනම් එතනදි කියන කවිය තෝරන්න ඕනෙ. දැන් අපි මේවට හුරු නෑනෙ. කොටින්ම කවි කියන්නවත් හුරු නෑනෙ.
උත්තරේ මිනියක් කරගහගෙන යන මිනිස්සු හතරදෙනෙක්.
මං තනියෙන් හිතලනම් නෙවෙයි, ගූග්ල් කරල. කවියක් නිසා තියෙනවද බැලුවා.![]()



kk ahenam kiyannako balanna
aliya refrigerator ekata dhana piyawara 3
සිව් දෙන මග බලා සොහොනට ඇස් අටින
සිව් දෙන රැගෙන යයි මිනියක් අට පයින
සිව් පණ සතර දෙන මළහුට නොමැත පණ
සිව් පද මගෙ හරිද මහරජ බලනු මැන
මේ අන්දරේ දුන්න උත්තරේ
ඇස් දහයකි දෙඇසක් පියවිලා ඇතී
පා දහයකි එනමුදු ගමනේ අටකී
ගමනේ නැතිකෙනා අවසන් ගමන්යතී
මේ සන්නේ තේරුම හරි නේද සකී
මේ මංදරේ

batistagenමෙන්න තවත් එකක්
ජෝන් සීනා හොන්දටම කාලා........... මම අහන්නේ සීනා කාගෙන්ද කෑවේ?

දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි Car එකෙන් ගමනක් ගියාලු.
ඔහොම යනකොට Car එක Accident වුනාලු.
තාත්තා මැරුනාලු.
පුතාට serious ලු.
පුතාව Hospital එකට ගෙනිහින් Surgery එකක් කරන්න Operation Theater එකට ගත්තාම Doctor කිව්වාලු
"මට නම් බැහැ මේ Surgery එක කරන්න. මේ ඉන්නෙ මගෙ පුතා කියලා"
කොහොමද එහෙම උනේ????