සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

sudunone

Member
May 23, 2009
3,781
121
0
කූඹි අම්මා, කූඹි තාත්තා, කූඹි ආච්චි, කූඹි පුංචම්මා සහ කූඹි පුංචා නාමින් සිටියදී හොරෙක් පැමිණ කූඹි අම්මාගේ මාලය හොරෙන් අරන් ගිය නිසා පොලිස් කාරයා පැමිණිල්ල විභාග කිරීමට වෙන වෙනම ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය.
"ඒ වෙලාවෙ එතන කීදෙනෙක් හිටියද?" ඔහු ඇසීය.
"අපි පස් දෙනා විතරයි" අම්මා කීවාය.
"අපි පස් දෙනයි." තාත්තා කීය.
"අපි ඔක්කොම පස් දෙනයි." ආච්චි කීවාය.
"පස් දෙනයි." පුංචම්මා කීවාය.
"අපි හය දෙනෙක් නනා හිටියා." කූඹි පුංචා කීය.

ඌ එහෙම කිව්වේ ඇයි?
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කූඹි අම්මා, කූඹි තාත්තා, කූඹි ආච්චි, කූඹි පුංචම්මා සහ කූඹි පුංචා නාමින් සිටියදී හොරෙක් පැමිණ කූඹි අම්මාගේ මාලය හොරෙන් අරන් ගිය නිසා පොලිස් කාරයා පැමිණිල්ල විභාග කිරීමට වෙන වෙනම ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය.
    "ඒ වෙලාවෙ එතන කීදෙනෙක් හිටියද?" ඔහු ඇසීය.
    "අපි පස් දෙනා විතරයි" අම්මා කීවාය.
    "අපි පස් දෙනයි." තාත්තා කීය.
    "අපි ඔක්කොම පස් දෙනයි." ආච්චි කීවාය.
    "පස් දෙනයි." පුංචම්මා කීවාය.
    "අපි හය දෙනෙක් නනා හිටියා." කූඹි පුංචා කීය.

    ඌ එහෙම කිව්වේ ඇයි?

    කූඹි පුංචා තාම චූටි නිසා එයාට හරියට ගණන් කරන බෑ ලු :(:sorry::nerd:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙක කවරුහරි කිව්ව්ද?
    ඉස්සරහින් උලක් පිටිපස්සෙන් හිලක්
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    කටු නැති කැලේ ඇට නැති සතා කව්ද?????
    angry.gif