Api kalinma kiyala thibbaneටෝච් එක එල නේද මන් කල්පනා කරලමයි පිලිතුර හොයා ගත්තෙ.....:coo l:
![]()
![]()


nikanma touch 1 neme kali 3 touch 1 
මේ ලගකදී ජෝන් සීනා පොඩි එකෙකුගේ ඔලුවටම ගෑහෑව්වනේ.... මේ පාර සීනා කෑවේ ඒ පොඩි එකාගෙ තාත්තගෙන්
![]()

කූඹි අම්මා, කූඹි තාත්තා, කූඹි ආච්චි, කූඹි පුංචම්මා සහ කූඹි පුංචා නාමින් සිටියදී හොරෙක් පැමිණ කූඹි අම්මාගේ මාලය හොරෙන් අරන් ගිය නිසා පොලිස් කාරයා පැමිණිල්ල විභාග කිරීමට වෙන වෙනම ප්රශ්න ඇසීමට පටන් ගත්තේය.
"ඒ වෙලාවෙ එතන කීදෙනෙක් හිටියද?" ඔහු ඇසීය.
"අපි පස් දෙනා විතරයි" අම්මා කීවාය.
"අපි පස් දෙනයි." තාත්තා කීය.
"අපි ඔක්කොම පස් දෙනයි." ආච්චි කීවාය.
"පස් දෙනයි." පුංචම්මා කීවාය.
"අපි හය දෙනෙක් නනා හිටියා." කූඹි පුංචා කීය.
ඌ එහෙම කිව්වේ ඇයි?



පුදනකොටම කාපි යකා!කූඹි පුංචා තාම චූටි නිසා එයාට හරියට ගණන් කරන බෑ ලු![]()


ඉඳිකට්ටමෙක කවරුහරි කිව්ව්ද?
ඉස්සරහින් උලක් පිටිපස්සෙන් හිලක්
