බලවු ! පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතවු ! පැවති නිදහස මෙහි පෙර දවස
නගවු ! තව තවත් තරසර තරුන ගොස
වරෙවු ! යමවු ! නැගිටිවු ! නො පියවු ! දෙ ඇස
රත්න දීප ජන්ම භූමි....
http://www.4shared.com/file/22238021/ead3501/Amaradeva-_Rathnadeepa_Janmabhumi.html
හත් මුහුදින් සුනිල් එදිරිසිංහ
හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...
ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
වැවු බිඳ රන් කොත බිමලා...............
දාගැබ පිට කොඩි දමන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න
යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ................
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...
සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා...
පය පාමුල වාල් වෙන්න
හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..
මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න
..Sunil Edirisinghe..
Ranmalak Lesa-Sunil Edirisinghe
![]()
Size-3.38MB![]()
Duration-0:03:41![]()
Bit Rate-128Kbps![]()
Channels-2(Stereo)![]()
Audio Sample Rate-44KHz![]()
Type-MPEG Layer 3 Audio File![]()
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=2414163&postcount=908
=======================================================

මවුබිම කියන්නෙ හිස් වචනයක්
කවුරුහරි හිතනවනම් මේ වචනයෙ හරයක්
තියනවා කියල "මවුබිම" අර්ථ දක්වන්න.
(යන්තම් හරි පුලුවන් කමක් තියනව නම් කුණු හරුප භාවිතයෙන් වැලකෙන ලෙස මහින්දගෙ ගෝලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)
=======================================================
=======================================================
=======================================================
=======================================================
=======================================================
ඔයාටත් මව්බිම හිස් ද?![]()
උඹ කීයෙ පන්තියෙදිද ඉස්කොලෙන් දොට්ට දැම්මෙ?
අර්ථ දක්වනවා කියන්නෙ
එ වගේම වචන පේළියක් කියවන එක නෙමෙයි.

තමන් උපන් භූමිය මාතෘ භූමිය හෙවත් මව්බිම හැටියට හඳුන්වනවා. තමන් ඉපදුන රටට මව්බිම යැයි කීමේ හරය ගැන ත්‍රෙඩ් දාගෙන හොයන්න තරම් මේ රටට අයිතිවාසිකම් කීමේ අයිතිය අටුල අංකල් නැති කරගෙන වගෙයි.
යම්කිසි රටක උපන් කෙනෙකුට ඒ රටට අයිතිවාසිකමක් තියෙනවා (අදාල නැති තර්ක නම් ගේන්න එපා මේ ගැන). මගේ රට කියලා අපි මව්බිම හඳුන්වන්නෙ ඒ නිසයි. වචනයේ හරය තේරුම්ගත්තු කෙනාට තමා මව්බිම ගැන කැක්කුමක්, ආදරයක් ඇත්තෙ.
මෙහෙමයි ඉතිං ........ පිටරටකට ගිහිං එහෙ පුරවැසිභාවය ගත්තම මව්බිමේ පුරවැසිභාවය අහෝසි වෙනවා තමා. නමුත් එහෙමයි කියලා තමන් උපන්න පොළවෙදි වගේ, ඒ රටවල කෙනෙක් තරමටම එහෙදි සැලකෙන්නෙ නෑ නේද? කොච්චර Citizen citizen කිව්වත් හරියට පිටගම්කාරය් වගේ. මේක මගේ රට කියලා අභිමානයෙන් කියන්න පුළුවන් මව්බිමේදිම විතරනෙ අංකල් (සිටිසන් ගත්තු රට මගේ රට වෙන්නෙ නෑනේද කොච්චර ඒක එහෙමයි කියලා කියන්න හැදුවත්).......... ඔයිටත් වඩා හරයක් තවත් තියෙනවද?

~ පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ ~
''නන් සුරන් බැතියෙන් පිදූසරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය
මේ අපේ තුන් සිංහලේ ''
නන් සුරන් බැතියෙන්
බණ්ඩාර අතාවුද

මවු = මව = මාව ජාතක කරපු කෙනා (උඹව නම් කොහොමද දන්නේ නැහැ)
බිම = පොලව = මාව ඔසවගෙන ඉන්න කෙනා (උබවත් එහෙම තමයි)

කතාකරන්න නිදහසක් නැති මවුබිම,
උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,
තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,
දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,
මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,
දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම,
මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,
මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම,
මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන් ඔලුව උඩම තියාගෙන යන මවුබිම

මවු = මව = මාව ජාතක කරපු කෙනා (උඹව නම් කොහොමද දන්නේ නැහැ)
බිම = පොලව = මාව ඔසවගෙන ඉන්න කෙනා (උබවත් එහෙම තමයි)

මේ අපේ තුන් සිංහලේ
කතාකරන්න නිදහසක් නැති මවුබිම,
උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,
තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,
දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,
මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,
දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම,
මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,
මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම,
මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන්
ඔලුව උඩම තියාගෙන යන

ඉතිං ..................?

රටේ වැරදි අන්තර්ජාලය හරහා ලෝකෙටම කිය කිය හිනා වෙන්නෙ තමුන්ටමයි නේද ලොක්කා?
ඔය දේවල් අනාගතේදි වෙනස් කරන්න, එක දරුවෙක් හරි යහ මගට ගන්න රටේ වැඩිහිටියෙක් විදිහට තමුන් මොනවද කලේ? ........ ඔන්න අපි නම් තාම පොඩි ළමයි කියලවත් කියන්න පුළුවන් ....... ඒත් ඔයාලා? ඕකද අපිට දෙන ආදර්ශෙ?
මෝඩයො අවුරුදු 5 ,6 වෙච්ච වෙච්ච දේවල් වලින්ද රටක අභිමානය තීර්ණය කරන්නේ
මේ අපේ තුන් සිංහලේ
කතාකරන්න නිදහසක් නැති මවුබිම,
උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,
තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,
දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,
මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,
දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම,
මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,
මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම,
මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන්
ඔලුව උඩම තියාගෙන යන
මේ අපේ තුන් සිංහලේ
![]()

උබ කියපුව දන්නවනම් සරත් මහත්තයා 3 වෙනි මෙහෙයුම පටන් ගන්නවා තොපි වගේ අපි ශාක / පිළිකා මරලා දාන්න
Lankawe wedi hariyak inne MAW BIMATA AADARAYA KARANA AYA
sulu pirisak ehema nethi aya