දෙතුන් පාරක් කියවල තමා හරියටම අල්ලගත්තෙ....නියම කවිය...
හහ් හා මිත්රයා
ඔබට ජය...!!!!

දෙතුන් පාරක් කියවල තමා හරියටම අල්ලගත්තෙ....නියම කවිය...

.oka therune neane mechchara kalayak......
![]()
..Thanks kolloමචන් අපේ අක්කලා ඕක කරලත් කියයි " මේක තමයි දැන් ෆැෂන් එක..." කියලා!
පට්ට මචන්...
ow ban den karanna dewal hoya hoyane inne..hah ha ubata jaya 
රුවන් මම දන්න ගැණු ලමයෙන්ව මතක් උනා මෙ කවිය නියවපු ගමන් එ කෙල්ල මාත් එක්ක හැම වෙලෙම කියන එක දෙයක් තමයි මම වෙනස් කෙල්ලෙක් අනිත් අය ගැන හිතන විදිහට මම ගැන හිතන්න එපා කියන එක ඇසුරු කරන කොට මට හිතුනා එයගේ එකම වෙනස මම වෙනස් කියලා කියන එක විතරයි කියලා
..Ubata jaya saho...........Ow ban tika dawasakin liwwe,,ubata jaya....ටික දවසකින් දැක්කෙ උබගෙ කවියක්...
පට්ටම තමයි.

Hikz.....Maru kathaawa.......!!
![]()

දැන් ඉන්න අම්මන්ඩිලගෙ හැටියට... යට සාය උඩින් ඇදල නතරකරල තියන එක ගැන සතුටු වෙන්න ඔනෙ....
උපරිමයි මචො..!!
ටික කාලෙකින් දැක්කෙ නැ![]()




Thanks bro...jayaHikz.....Maru kathaawa.......!!
![]()
ඇත්තටම ඔහොම අඳින කෙල්ලොත් ඉන්නවා...එල මචං..
Thanks kollo..ubata jaya4,5පාරක් කියෙව්වම තමයි තෙරුනේ
සමහරක් ගැනු අයට මේක දැක්කම මොනවා හිතෙයි ද මන්ද
ෆට්ට ලිවිල්ලක් මචන්...එල
Sthoothi wewa obata..වෙනස්වුනා වෙනස් වුනා කියල කෑ ගහන ලෝකෙට ඇත්තටම වෙනස් වෙලාද කියල අපිට හිතන්න බල කරපු නිර්මානයක්...
බාහිරව වෙනස් වෙන්න වලි කන ගොඩ දෙනෙක් ඇතුලතින් පෙර හිටපු කෙනාමයි මැරෙනකම්ම.....
තවත් සරල එහෙත් ගැඹුරක්ම දනවන කෙටි කවක්...
මල්ලියට ජය...

patta machan, සමහර කෙල්ලො හිතන් ඉන්නේ අළුත් ලෝකෙත් එක්ක දියුණුවෙන්නේ මේ වගේ දේවල් කරලා කියලා, ඒ උනත් ඒ අය දන්නේ නැහැ වෙන එකම දේ ලොවට ආතල් සපයන තවත් එක් කෙනෙක් වෙන එක කියලා![]()


niyama kanee paara malliya...![]()

නොගැලපෙන දෙයක් කරලා අලුත් වුනා කියලා හිතන හැම දෙනාටම ගහපු නියම අතුල් පහරක් සහෝ.... කෙටි එහෙත් ගැඹුරු, සරල එහෙත් සංකීර්ණ පද පෙළක්.
dhanne therune tnq ayye,amuthu widiye nirmanayak.
Sthoothi kiwwa.obata jaya