Radical ළඳ....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
රුවන් මම දන්න ගැණු ලමයෙන්ව මතක් උනා මෙ කවිය නියවපු ගමන් එ කෙල්ල මාත් එක්ක හැම වෙලෙම කියන එක දෙයක් තමයි මම වෙනස් කෙල්ලෙක් අනිත් අය ගැන හිතන විදිහට මම ගැන හිතන්න එපා කියන එක ඇසුරු කරන කොට මට හිතුනා එයගේ එකම වෙනස මම වෙනස් කියලා කියන එක විතරයි කියලා


හහ් හා ඇත්ත බන් වෙනස් වෙනස් කියල නිතරම කියවන අය ඔහොම තමයි බන් :yes: ..Ubata jaya saho...........
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    4,5පාරක් කියෙව්වම තමයි තෙරුනේ
    සමහරක් ගැනු අයට මේක දැක්කම මොනවා හිතෙයි ද මන්ද:P

    ෆට්ට ලිවිල්ලක් මචන්...එල
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    ඇත්තටම ඔහොම අඳින කෙල්ලොත් ඉන්නවා...එල මචං..
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    දැන් ඉන්න අම්මන්ඩිලගෙ හැටියට... යට සාය උඩින් ඇදල නතරකරල තියන එක ගැන සතුටු වෙන්න ඔනෙ....
    උපරිමයි මචො..!!
    ටික කාලෙකින් දැක්කෙ නැ :)

    :lol::lol::lol:
    පට්ට කතාවක්නෙ බන් !!!
    ඔව් කිව්වත් වගේ කව්ද දන්නෙ
    උඹට ජය :)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    4,5පාරක් කියෙව්වම තමයි තෙරුනේ
    සමහරක් ගැනු අයට මේක දැක්කම මොනවා හිතෙයි ද මන්ද:P

    ෆට්ට ලිවිල්ලක් මචන්...එල


    :) Sthoothi wewa obata..
    jayen jaya
    ...!!!
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    වෙනස්වුනා වෙනස් වුනා කියල කෑ ගහන ලෝකෙට ඇත්තටම වෙනස් වෙලාද කියල අපිට හිතන්න බල කරපු නිර්මානයක්...

    බාහිරව වෙනස් වෙන්න වලි කන ගොඩ දෙනෙක් ඇතුලතින් පෙර හිටපු කෙනාමයි මැරෙනකම්ම.....:yes:


    තවත් සරල එහෙත් ගැඹුරක්ම දනවන කෙටි කවක්...

    මල්ලියට ජය...


    ස්තූති වේවා අයියන්ඩි..
    මම කියන්න Try කොරපු දේ ලස්සනට අයිය කියල..
    අයියට ජය...!!!
    :yes:
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    patta machan, සමහර කෙල්ලො හිතන් ඉන්නේ අළුත් ලෝකෙත් එක්ක දියුණුවෙන්නේ මේ වගේ දේවල් කරලා කියලා, ඒ උනත් ඒ අය දන්නේ නැහැ වෙන එකම දේ ලොවට ආතල් සපයන තවත් එක් කෙනෙක් වෙන එක කියලා :)

    Aniwa machan aniwa....!!!:yes:
    Ubata jaya machoooooooooooo :)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    නොගැලපෙන දෙයක් කරලා අලුත් වුනා කියලා හිතන හැම දෙනාටම ගහපු නියම අතුල් පහරක් සහෝ.... කෙටි එහෙත් ගැඹුරු, සරල එහෙත් සංකීර්ණ පද පෙළක්.

    dhanne therune tnq ayye,amuthu widiye nirmanayak.