සිහළ උරුමය හැර අනික් දේශපාලන පක්ෂවලින් එකක්වත් සිංහල ජාතිය ගැන කතා කරන්නෙ නෑනෙ. මුස්ලිම් සහ දෙමළ කියන ජාති නාම දෙක දා ගත්තු පක්ෂ කීයක් තියෙනවද? හැමදාම ආණ්ඩු තිබුණෙ යූඑන්පී සහ ශ්‍රී ලංකා වුණාට, ඒ හැම එකටම (පහුගිය මහින්දගෙ ආණ්ඩුව හැර- ඒකට ජේවීපී සහාය තිබුණු නිසා) ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ රිංගගෙන, තම තමාගේ ජාතිය ගැන එළිපිටම කිය කිය, තම තමන්ගේ ජාතිවලට ගන්න පුළුවන් හැම එකමත් අරගෙන, ත්රස්තවාදීන්ටත් සහාය දුන්නා. නමුත් සිංහලකම ගැන කතා කරන එකත් අපේ එකාලට ලොකු ලැජ්ජාවක්. පාර්ලිමේන්තුවෙ ඉන්න එක දෙමළ පක්ෂයක්වත් තියෙනවද කෙළින් හෝ වක්‍රාකාරව උතුරේ දෙමළ රාජ්‍යයක් හැදීමට විරුද්ධ? මුස්ලිම් උන් බලාගෙන ඉන්නෙ බැරිවෙලාවත් දෙමළුන්ට කෑල්ලක් දුන්නොත් නැගෙනහිරින් උන්ටත් කෑල්ලක් ඉල්ලගන්න. එහෙම නැතුව එකම රටක් විදිහට මේ රට තියාගන්න නෙවෙයි.
සිංහලකම ගැන කතා කළොත් ජාතිවාදය අවුස්සනව කියල කෑගහන උන්ට පෙනෙන්නෙ නෑ අනික් උන් තමන්ගෙකම උළුප්පන්න ගිහින් ජාතිවාදය අවුස්සන හැටි; පෞරාණික දේවල් විනාශ කරන හැටි; ඉතිහාසය විකෘති කරන හැටි. ඉස්පිරිතාලෙකට, විවේක ස්ථානයකට, මල්වත්තකට, ළමා උද්‍යානයකට ගිහින් බලන්න මුක්කුද මේ හැම තැනකම ප්‍රයෝජනයත් අරන්, හැම එකම විනාශ කරල දාන්නෙ කියල. ඒ හැම තැනකටම ගිහින් බලන්නත් පුළුවන් කවුද මේ හැම තැනකම සේවා සපයන්නෙ කියලත්.
හැමෝම ගැන එක විදිහට හිතන්න පුළුවන් හැමෝගෙන්ම සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්නම්. සිංහලයන් රට කරවූ නිසා තමයි මේ හැම ජාතියකටම මෙහෙ මේ තරම් නිදහසකින්, තම තමාගෙ ආගම් අදහගෙන, තමුන් කැමති විදිහකට ඇඳුම් ඇදලා ඉන්න පුළුවන් වුණේ. වෙනින් උන්දලාට ගිය රටවල්, ප්‍රාන්ත, ලෝකයේ වෙන තියෙනවනෙ. පොඩ්ඩක් ඇහැ ඇරල බලන්න එවයෙ මොකද වෙලා තියෙන්නෙ කියල.