meva nam Balu vada

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හැමෝම තමන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ... එහෙම නොකරන එකම ජාතිය තමයි සිංහල. මොකද අපි බහුතරය කියලා සුලුතරය පව් කියලා තමයි අපේ දෙශපාලකයෝ අපේ ජනතාවට කාවද්දලා තියෙන්නේ...ජාති භේදයක් කියලා එකක් ඇති කරෙත් ඔය දේශපාලුවෝම තමයි... නමුත් සිංහලයාට ප්‍රශ්න එනකොට කතා කරන එක ජාති භේදය නෙමෙයි... සුලු ජාතින්ගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ ඒ අයගේ ජාතිය නිසා කියලා තමයි සුලු ජාතික දේශපාලකයෝ කියන්නේ.... ඒ වගෙම අපේ දේශපාලුවොත් ඒ චන්ද ටික කඩා ගන්න ඒ මිනිස්සුන්ට එකම තමයි ඇත්ත කියලා පෙන්නනවා...
:yes:
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..:rolleyes:
එතකං මේවට කතා කරන එවුන්ට ජාතිවාදීන් කියලා ලේබල් ගහනවා
මුස්ලිම් මනුස්සයෙක් දෙමළ මනුස්සයෙක් තම ජාතිය පිලිබද කතා කරන ඒ අයගෙ අයිතිය, විමුක්තිකාමීන්
අපේ කවුරු හරි කට ඇරියොත් ජාතිවාදියො
රැසිසම් :eek::eek: අනේ මගෙ ශ්‍රී මුඛය
මහින්ද කරන ලොකුම වැරැද්ද එයාගෙන් පස්සේ රටේ හරි නායකයෙක් බිහිවෙන්න දෙන්නෑ
ඕක තේරෙන්නෙ තව අවුරුදු 5 කින් 6 කින් රට අරාජික වුනාම
අපේ එවුන්ට තව වැඩි දවසක් යන්න කලින් තේරෙයි
එදාට කණගාටුවෙන් හෝ පිළිගන්න වෙනවා අපි ප්‍රමාද වැඩියි කියලා :eek:

අපිටත් වෙන්නෙ කට ඇරගෙන උඩ බලාගෙන ඉන්න තමයි
මේ විදියට අරාජික වෙච්ච ජාතියක් මුලු ලෝකෙම නැතිව ඇති...
පොඩ්ඩක් මෙක හිතපන් සහෝ...
අපෙ කොල්ලෙක්ගේ උසස් පෙල පේපර් එකක එක ලකුනක් මදි කියමුකෝ පාස් වෙන්න..
අපෙ එවුන් මොකද කරන්නේ.. පේපර් එක පැත්තකට දානවා.. ඒ කොල්ලා ෆේල්..
ඒත් දෙමල එකෙක් ඕක බැලුවනම් අනිවා තව කීයක් හරි වැඩිපුර දාල තමයි දෙන්නේ...
අපෙ උන්ගේ තියෙන විලි ලජ්ජ නැති කම ඕකෙන්ම පේනවනෙ සහෝ
මෙ පාර ලන්කාවෙ බයෝ වලින් පලවෙනියා කව්ද ???
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    :yes::yes::yes:

    අපේ උන්ට ඕක පෝස්ටර් ගහලා මතක් කරන්න ඕන දෙයක් උනාට අනික් අයගේ ලේවලම ඔය පණිවිඩේ ලියවිලා තියනවා

    ඒක සහතික ඇත්ත. අපේ අයට තමයි අපේ හැඟීම නැත්තෙ ඒක හොඳට තෙරුනා පහුගිය ජනාධිපති වරණය කාලෙ. අපේ අය බලයට කෑදර කමට එක එකා මරාගත්තට වෙනත් ජාතිකයන් එහෙම නැහැ. එයාල නිතරම බලන්නෙ තමන්ගෙ වර්ගයා ගැන. ඒක තමයි විශේෂයෙන්ම ද්‍රවිඩ නායකයො කියන විදියට එයාලගෙ සහොදර ජනතාව ක්‍රියා කරන්නෙ. බලන්න ප්‍රභාකරන් කියන ගාතකයගෙ සිහින ඊලාම් සිතියමයි පහුගිය චන්දෙදි ද්‍රවිඩ ජනතාව චන්දෙ ප්‍රකාශ කරපු ආකාරය දැක්වෙන සිතියමයි අරගෙන බලන්න මොකද්ද වෙනස කියල. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නෙ එයාල හැම තිස්සෙම එකා වගේ ඉන්නව තමන්ගෙ කට්ටිය එක්ක ඒක මතිකව. මම හිතන්නෙ අපිත් ඒ වගේ ඉන්න න කියල එහෙම නොවුනොත් පසුකාලීනව අපිව ආක්‍රමනය කරන්න වෙන අයට ලෙහෙසි වෙනව. අනික වෙන අයට මේක මතක් කරන්න න නැහැ.අපිට කියල තියෙන්නෙ මේ රට විතරයි නේ,
     
    Last edited:

    බ්‍රිතාන්‍ය, ලන්දේසි, පෘතුගීසි ආක්‍රමන වලදිත් අපිට උනේ ඔය ටිකම තමයි...
    එ කාලෙ ඉදන්ම වෙන වෙන එව්න්ට පාන අල්ලපු උන් හින්දා තමයි අවුරුදු ගානක් තිස්සෙ ආපු රාජ පරම්පරව අපිට නැති උනෙ..
    මේ කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් ආවෙත් ඔය හින්දා..
    දැන් හරි සින්හල මිනිස්සු එකමුතු වෙනව නම් අපි තාම පරක්කු නෑ කියලා තේරෙයි
    ( කොහෙද ඉතින් රාජ්‍ය නායකයම දේශ ද්‍රෝහීන්ව ඇමති පුටු වල තියාගෙන මිනිස්සුන්ව හදන්න පුලුවන්ද ?? )
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකද්ද ඕකේ වැරැද්ද...? පෝස්ටර් ගැහුවේ නැති වුනාට අනිත් ජාති වල අයත් කරන්නේ ඕකම තම්යි.. එහෙම නොකරන්නේ තමන්ට පාඩු වෙනකොට.... අන්න ඒ වෙලාවට නම් සින්හලයෙක්ට චන්දේ දෙනවා...නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න බැහැනේ...

    සිංහල කියලා කිව්වහම කට්ටිය මොකෝ මෙච්චර දඟලන්නේ..?

    සිංහලයා කරොත් ජාතිවාදේ.... වෙන කෙනෙක් කරොත් ජාති ආලේ....

    හ්ම්ම්.. ඇත්ත.
    අන්යාගමිකයො කලොත් ජාති ආලේ නෙමෙයි ඉතින්, ඒකත් ජාත්වාදේ තමා.. ඒත් ඒ මිනිස්සු ජාතිවාදෙ අවිස්සුවොත් වැඩේ අල වෙන නිසා.. ශේප් එකෙ සීතල ගේම්ස් නෙ දෙන්නෙ... :ඩුල්: මෙව්වට කතා කරලත් බෑ නොකරත් බෑ.. කල්ලල් ලෑ බොල්ලල් ලෑ අලේ වල්ලල් ලෑ :රොෆ්ල්:

    ඒත් මචෝ මොනා උනත් මිනිස්සු එකමුතුව ඉන්න ඕනේ නේ? අපි ඔක්කොම මිනිස්සු.. ඒ පැත්තෙන් බැලුවහම මේ ත්‍රෙඩ් එක ජාති වාදේ ඇවිස්සවීමක් නෙමෙයිද???
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    I AM A MUSLIM

    Group Maintained by Sailani
    *To promote DAWA'AH in EK
    **To vanguard ISLAM in EK
    ***To refute anti-muslims
    ****To destroy the misconception and the ignorance about ISLAM

    http://www.elakiri.com/forum/group.php?groupid=72

    GIHILLA BALAPAN MUNGE GROUP EKE EWUN DAPU POST RELIGOUS SECTION EKE....
    AGAMATA ADARE TIYANA SINHALA KOLLO TIKAK MEKE INNA HINDA BERUNA NATTAM MEKA ADA

    ELAKIRI NEWEI MUSLIMKIRI

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැං මෝඩ ජෝක් දාපු කාලේ ඉවරයි. ෆුල් සීරියස්ලි බහිමු මේ ගේම් එකට

    මම කිව්වෙ මචන්, ඔය කියන පලාත ගැන මම දන්නේ නෑ.. ජීවිතෙට අම්පාරේ ගිහිල්ලා නැ..
    ඒකයි ඒ පෝස්ට් එක දැකල එහෙම උනේ.. ලන්කාවෙ ඉන්න හැම කෙනාම අම්පාරෙ ගිහින් නෑනෙ බ්‍රෝ.. :D අම්පාරෙ නැති උනාට මම වෙන ඕන තරම් පාරවල් වල ගිහින් තියෙනවා (අදාල නෑ.. :යෙස්:) යිතින් නොදැනගෙන, ෆුල් සීරියස් බහින එකේ අවදානමකුත් තිබුනට.. උම්බ ඔච්චර කියන එකේ බහිමු එහෙනම්..
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මම කිව්වෙ මචන්, ඔය කියන පලාත ගැන මම දන්නේ නෑ.. ජීවිතෙට අම්පාරේ ගිහිල්ලා නැ..
    ඒකයි ඒ පෝස්ට් එක දැකල එහෙම උනේ.. ලන්කාවෙ ඉන්න හැම කෙනාම අම්පාරෙ ගිහින් නෑනෙ බ්‍රෝ.. :D අම්පාරෙ නැති උනාට මම වෙන ඕන තරම් පාරවල් වල ගිහින් තියෙනවා (අදාල නෑ.. :යෙස්:) යිතින් නොදැනගෙන, ෆුල් සීරියස් බහින එකේ අවදානමකුත් තිබුනට.. උම්බ ඔච්චර කියන එකේ බහිමු එහෙනම්..

    පොතුවිල් වල තියෙනව මුහුදු විහාරය කියල පුරාණ පන්සලක්, මෙතෙන්ට අපෙ නෑදෑයො කට්ටියක් වන්දනාවෙ ගියා ගිය ජනවාරි මාසේ. එහෙ ගියාම ගල් ගහල තියෙනව , පන්සලට යන පාරෙ තිබ්බ බෝඩ් එකෙ තාර ගාල අපැහැදිලි කරල තියෙනව, අපි උන්ට මොනව කොරාටද එහෙම කොරන්නේ ? පාඩුගෙ ඉන්න දුන්න එකේ සැලකීමද ඒ ?

    එකයි මෙතන තියෙන ගැටළුව
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    I AM A MUSLIM

    Group Maintained by Sailani
    *To promote DAWA'AH in EK
    **To vanguard ISLAM in EK
    ***To refute anti-muslims
    ****To destroy the misconception and the ignorance about ISLAM

    http://www.elakiri.com/forum/group.php?groupid=72

    GIHILLA BALAPAN MUNGE GROUP EKE EWUN DAPU POST RELIGOUS SECTION EKE....
    AGAMATA ADARE TIYANA SINHALA KOLLO TIKAK MEKE INNA HINDA BERUNA NATTAM MEKA ADA

    ELAKIRI NEWEI MUSLIMKIRI

    mewa dakkamanam age le naliyanawa :angry::angry: