hambayo ohoma thamai ban...malli oke hari teruma mokadda kiyala balanna religous section ekata gihin eke inna muslims lage rep poddak balannako..
gazaly kiyala ekek sinhala baudayonta bana bana yanawa,
idi amin kiyala ekek buddha charitheta kunuharupa kiyanawa,
pakistan ewun awith lankawata bana bana thread danawa,
eke inna sinhala kollo tikak hinda religous section eka berila tiyenne,
api unta kochchara paw paw kiwwath un apita del tamai,
digamadulle sinhala kollo parata wela asarana wela inne,
hama tanama thambiyo job walata dala hora sahathika walata,
anduwe hama sanwardanayakma ampara sinhala area eken ehata,
ampare hadanna tibba university eka ferial gani oluvil genichcha chandrika rawattala,
karmika vidyala okkoma kalmunen ehata muslim ayata,
apit tiyana ekama eka hardy ekata guruwaru naha,
muslim paththaka sinhala wahanayak giyoth un parewath ida dennaha yanna, unge ekek happila wahaneth ekka sinhala unwa amuwen ginitibba mathakada?
deegawapiye pauranika dewal okoma dosar kara kara thambiyonta idam katti karala dunna matakada?
sinhala gamwala minssu wawe ale apirisidu wathura beela leda wenakota, sinhala gam madin bata daala thambiyonta filter water aran giyapu bawa dannawada?
tawa kiyanna giyoth ematai, mewa daka dakath ape moda sinhala pirisak paudgalika wasi thaka thambinta chande denawa ekatai sinhala kollo ohoma gahala tiyenne.
mewa as deken dakkoth oka waradi kiyannaha malaya,
mama kiyanne borunam ampare inna kenekgen ahala balanna..![]()
එහෙ අපේ සුළුතරය එකට එකතු වෙන මෙහෙ ඉදන් නවත්වන්නත් අපට බෑdigamadulle tathwe gana mehe idan balala thirana ganna be. ehe gihillama balapalla wela thiyena dewal.
ඕනම තැනක සුළුතරය එකතු වෙනවා සංවිධානය වෙනවා-ඒක වැරැද්දක් නෙවේ
ඒක ඔවුන්ගේ පැවැත්මට වැදගත්
අපේ කට්ටියටත් වැඩි කලක් යන්න කලින් තේරෙයිමොකද සිංහලයා සුළුතරය වෙන දවස වැඩි ඈතක නෙමේ නෙ
දැනටමත් එහෙමද මංද![]()
දැනටමත් සින්හලයා සුළුතරය වෙලා ඉවරයි...
බලපන් පාර්ලිමේන්තුවෙම කොච්චර අන්‍ය ආගමික එවුන් ඉන්නවද...
(කියන්න ඕන මට දෙමල, මුස්ලිම් සහෝදරයෝ එක්ක කිසි තරහක් නෑ)
බලපන් ඕන තැනක මුල් පුටුවල ඉන්නේ කව්ද
එක අතකින් ඒක උන්ගෙ ඕන කම...සිංහල උන්ට ඕනකම නෑ අපිත් ඇතුලුව...
අනික උන්ගෙ එකමුතු කම... අපේ උන් බලන්නෙ වලකට වැටුනොත් ගොඩගන්න නෙමේ තව ටිකක් තල්ලු කරන්නනේ...
මට හිතෙන විදියට ජාතිවාදී අරගලයක් ලග ලගම එනවා...
ඕඅකට වගකියන්න ඕන එක පුද්ගලයෙක් බවට මහින්ද රාජපක්ශත් පත්වෙලා කියල කණගාටුවෙන් උනත් කියන්න ඕන
අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..දැනටමත් සින්හලයා සුළුතරය වෙලා ඉවරයි...
බලපන් පාර්ලිමේන්තුවෙම කොච්චර අන්‍ය ආගමික එවුන් ඉන්නවද...
(කියන්න ඕන මට දෙමල, මුස්ලිම් සහෝදරයෝ එක්ක කිසි තරහක් නෑ)
බලපන් ඕන තැනක මුල් පුටුවල ඉන්නේ කව්ද
එක අතකින් ඒක උන්ගෙ ඕන කම...සිංහල උන්ට ඕනකම නෑ අපිත් ඇතුලුව...
අනික උන්ගෙ එකමුතු කම... අපේ උන් බලන්නෙ වලකට වැටුනොත් ගොඩගන්න නෙමේ තව ටිකක් තල්ලු කරන්නනේ...
මට හිතෙන විදියට ජාතිවාදී අරගලයක් ලග ලගම එනවා...
ඕඅකට වගකියන්න ඕන එක පුද්ගලයෙක් බවට මහින්ද රාජපක්ශත් පත්වෙලා කියල කණගාටුවෙන් උනත් කියන්න ඕන


අනේ මගෙ ශ්‍රී මුඛය
ගෙදර මනුස්සයගෙත් වැරැද්දක් තියනවනෙ..ගෙදරට කෙනෙක් ඇවිල්ල නවාතැන් දුන්නහම ටිකක් කල් යනකොට එ මිනිහා අයිතිවාසිකම් කතා කොරන්න එනව නම් එක වද්ද ගත්තු මිනිහගෙ වැරද්දද ? ආපු මිනිහගෙ වැරද්දද ?


අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න තව කල් යනවා ..
එතකං මේවට කතා කරන එවුන්ට ජාතිවාදීන් කියලා ලේබල් ගහනවා
මුස්ලිම් මනුස්සයෙක් දෙමළ මනුස්සයෙක් තම ජාතිය පිලිබද කතා කරන ඒ අයගෙ අයිතිය, විමුක්තිකාමීන්
අපේ කවුරු හරි කට ඇරියොත් ජාතිවාදියො
රැසිසම්අනේ මගෙ ශ්‍රී මුඛය
මහින්ද කරන ලොකුම වැරැද්ද එයාගෙන් පස්සේ රටේ හරි නායකයෙක් බිහිවෙන්න දෙන්නෑ
ඕක තේරෙන්නෙ තව අවුරුදු 5 කින් 6 කින් රට අරාජික වුනාම
අපේ එවුන්ට තව වැඩි දවසක් යන්න කලින් තේරෙයි
එදාට කණගාටුවෙන් හෝ පිළිගන්න වෙනවා අපි ප්‍රමාද වැඩියි කියලා![]()
ගෙදර මනුස්සයගෙත් වැරැද්දක් තියනවනෙ..
අහක යන නයි රෙද්ද අස්සේ දාං හැන්දෙන් කිරි පොවලා කෑවෝ කෑවො කියල කෑ ගහන එක![]()
ඔව් එහෙ සිංහලය සුලු ජාතියක් වෙල ඉවරයිඑහෙ අපේ සුළුතරය එකට එකතු වෙන මෙහෙ ඉදන් නවත්වන්නත් අපට බෑ



ගෙදර මනුස්සයගෙ වරැද්ද බන්. මනුස්සකමක් නති අමනුස්සයන්ට නවාතැන් දැන්න කලින් හිතන්න තිබ්බනෙගෙදරට කෙනෙක් ඇවිල්ල නවාතැන් දුන්නහම ටිකක් කල් යනකොට එ මිනිහා අයිතිවාසිකම් කතා කොරන්න එනව නම් එක වද්ද ගත්තු මිනිහගෙ වැරද්දද ? ආපු මිනිහගෙ වැරද්දද ?



අපි මේ එලකිරි එකේ හරි එකමුතු වුනොත් ඒ හොදටම ඇති , දැන් හරි එහෙම දෙයක් තරමකට හරි තියෙනවනේ , එක ශක්තිමත් කරන්න පියවර ගමූ.
එකතු වීම කියන්නේ අපේ කම රැකගන්න එකතුවෙන එක මිසක් අපේ අන්‍යාගමික සහෝදරයින්ට විරුද්ධ කම් කිරීම නොවන බව කට්ටිය තේරුම් ගන්න ඕනේ....
ඇත්ත..මොකද්ද ඕකේ වැරැද්ද...? පෝස්ටර් ගැහුවේ නැති වුනාට අනිත් ජාති වල අයත් කරන්නේ ඕකම තම්යි.. එහෙම නොකරන්නේ තමන්ට පාඩු වෙනකොට.... අන්න ඒ වෙලාවට නම් සින්හලයෙක්ට චන්දේ දෙනවා...නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න බැහැනේ...
සිංහල කියලා කිව්වහම කට්ටිය මොකෝ මෙච්චර දඟලන්නේ..?
සිංහලයා කරොත් ජාතිවාදේ.... වෙන කෙනෙක් කරොත් ජාති ආලේ....
ඒත් ඒ අය 5% කටත් වඩා අඩුයිඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ,
ඇයි මේ අන්‍යාගමික අය බුරුතු පිටින් පැටව් ගහන්නේ අපේ රටේ සිංහල බහුතරයට අභියෝග කරන්න ? ඇයි පුරාණ ආරණ්‍ය සේනාසන , පන්සල් වගේ එව විනාශ කරන්නේ , ඇයි බුදු දහමට අපහාස කරන්නේ, එව අනුමත කරන ආගමක් තියෙනව නම් එ ආගම අදහන්න ඉඩ දෙන්න පුළුවන්ද ?
හෝව්...හෝව්.... මම කියන්නේ හැමෝම එහෙම නෑ... හැබැයි එහෙම යත් අඩුවක් නෑ... අන්න ඒ අයට විරිද්දව වැඩ කරන්වා මිසක් අහිංසක මිනිස්සුන්ට විරිද්දව වැඩ කරන්න නරකයි...
ඇත්ත..
ඒත් කොහෙද බං ඒත් ඔය සිංහලයන්ට ඡන්දේ දුන්නේ
මුස්ලිම්/දෙමළ අය සරත් ෆොන්සේකට ඡන්දෙ දුන්නේ මනුස්සය හොද නිසාද මුස්ලිම් කොන්ග්රස් එක හා අනික් දෙමළ මුස්ලිම් පක්ශ ඔහු එක්ක හිටිය නිසාද?
නැත්නම් සුළු ජාතිකයන් මේ රටට ආව සංචාරකයන්/ඔවුන්ට undue demand කරන්න අයිතියක් නෑ කියලා හදුන්වපු මනුස්සයකුට මොකටද ඡන්දේ දෙන්නේ
වතුකරේ මහින්දට චන්දේ දුන්නනම් දුන්නේ මහින්ද නිසාද?
ඒක ඔවුන්ගෙ කෝනයෙන් හරි ..කිසිම වැරැද්දක් නෑ
ඔවුන්ගේ අනාගතය ස්ථිර වෙන්න රැකියා ලැබෙන්න ඔවුන්ගේ නායකයන් අවශ්‍යයි
අපේ කට්ටියට හරි අවුල් සිංහල පක්ෂ එක්ක
දුටු තැන පහර දෙනවා. උන්ගේ වැරදි ඇති..කාගෙත් වැරදි තියනවනේ
ඒත් බලන්න මේ සිංහල මත දරන පක්ෂවලට වැඩියෙන්ම පහර දෙන්නේ අන්‍යාගමික හා වෙනත් ජාතින්ට සම්බන්ධ අය .පහර දෙන අනික් අය ඔවුන් හා සංධානය වූ දේශපාලන කොටස් සමග බද්ධ වෛරයෙන් පසු වෙන අය
සුළුතරයක් ඉන්නවා ජාතිබේද බලන්නැතුව මනුස්සයට ඡන්දේ දෙනඒත් ඒ අය 5% කටත් වඩා අඩුයි
ඒත්
හැමෝම තමන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ... එහෙම නොකරන එකම ජාතිය තමයි සිංහල. මොකද අපි බහුතරය කියලා සුලුතරය පව් කියලා තමයි අපේ දෙශපාලකයෝ අපේ ජනතාවට කාවද්දලා තියෙන්නේ...ජාති භේදයක් කියලා එකක් ඇති කරෙත් ඔය දේශපාලුවෝම තමයි... නමුත් සිංහලයාට ප්‍රශ්න එනකොට කතා කරන එක ජාති භේදය නෙමෙයි... සුලු ජාතින්ගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ ඒ අයගේ ජාතිය නිසා කියලා තමයි සුලු ජාතික දේශපාලකයෝ කියන්නේ.... ඒ වගෙම අපේ දේශපාලුවොත් ඒ චන්ද ටික කඩා ගන්න ඒ මිනිස්සුන්ට එකම තමයි ඇත්ත කියලා පෙන්නනවා...