ඇත්ත කතාවක්..ඔය අතීතය කඳුළුවලින් පිරිලා නම් , සුසුමින් වැහිලා නම්.....පසුතැවිල්ලෙන් නම්..මේ අතීතය මත්තේ ඉන්න එක ටිකක් අමාරුයි...ඔය අතර පතර සොඳුරු තැන් එහෙම තියෙනවා නම් ඉදලා හිටලා ඒව පිරිමැදලා බලද්දී ලැබෙන සහ දැනෙන සතුටත් අපූරුයි...
කොහොම නමුත් අපූරු සිතුවිල්ලක්....සුබපැතුම් මගෙන් !


Tnq dil,godak welawata atheethaya diha harila baladdi waraduna than wadi wage danenawa, e waraduna than hada gena ediriya niwaradi karaganna udaw wenawa kiyala mata hithune atheethaya.![]()

ඔව් ඒක ඇත්ත..අපිට කවදාවත් වැරදුන තැනක් ආයෙමත් හදන්න බෑ..නමුත් ආයෙමත් වැරදෙන්නෙ නැතුව ඉන්න පන්නරය ගන්න පුළුවන් අතීතයේ වැරදුන තැන් වලින්
ඒක තමා අතීතයෙන් අපට ලැබෙන වැදගත්ම දෙය![]()
ow Dil mata kiyanna ona uneth e de...tnx oyage watina adahas walata,mama me poems liyanna patan gatta witarai.adu padu godak athi

කෙනෙක් නිර්මාණකරණයට අත්පොත් තියද්දී ඕන තරම් වැරදීම වෙනවා....ලියන්න ලියන්න පන්නරය ගන්න පුළුවන්..බය නැතුව ලියන්න...ඒකාකරී නොවී අලුත් අලුත් දේවල්, සමාජයේ අඩුපාඩු, ආදරය..හැමදේම ලියන්න ගන්න.....ඔයා තුලින් හොඳ නිර්මාණකරුවෙක් ඉබේම පහළ වේවි![]()
අතීතය කියන්නෙ අපේ රිපෝර්ට් "කාඩ් එක..." ඊලඟ විභාගයට කලින් මොනවද වැඩියෙන් පාඩම් කරන්න ඕනෙ.. මොනවයින්ද දිගටම ඉගෙන ගන්න ඕනෙ.. මොන වැරදිද ආයෙමත් නොවෙන්න වග බලාගන්න ඕනෙ කියන විස්තර අපට දෙන්නෙ අතීතය...
ලස්සනයි නිර්මාණය.. අර්ථවත් !
සහෝට ජය !
lassanai akki
hummmmm...athithaya gana hithanna epa
maxxa sis
මෙ වගෙ නිර්මාන දිගටම ලියන්න
සරල වගෙම දිග අර්ථයක්
ඔබට ජයෙන් ජය




අපි කරන්න ඕනෙ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයට යොදා ගන්න එක.සුන්දර අතීතයේ සැරිසරන එකත් හරිම සුනදරයි නේ.....
ලස්සන නිර්මාණයක්...
කතාව ඇත්ත......![]()
ලස්සන අදහසක්, ඔබට ජය පතමි සොයුරිය