


මට මතකයි සුභාෂිණී අක්කා /න0ගී එලකිරියට ආව මුල්ම දවස එදා ඉදන් අද දක්වා බලනකොට ඇත්තෙන්ම සතුටුයි දකින්න දිනෙන් දින දියුනු වෙන හැටි...
PS Work එක හරිම ලස්සනයි ඔයාද කලේ?
වචන ගලපලා තියන විදිය අපූරුයි ලොව උතුම්ම වස්තුව ගැන කියන අර්ථවත් නිර්මාණයක සහොදරී්...![]()
අම්මා...
මෙ ලොකෙ උතුම්ම වස්තුව
මෙ ලොකෙ උතුම්ම ආදරය
මෙ ලොකෙ උතුම්ම සෙනෙහස...
අම්මා ...අම්මා
කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන
මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි...
සුභ පතනවා නංගි ඔයාට..

ආදරයේ උල්පත වූ අම්මා...
බුදුන් දවස අපේ අතින් අල්ලගෙන දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති.........බණ...ධර්මය උකුලෙ තියන් කියා දෙන්න ඇති....
මව් උපහාරය උපරිමයි....මගේ සිත්ගත් නිර්මානයක්... ඔබට ජය....
මව්ගුණ වර්ණනාව උපරිමයි, ලස්සනයි. ගොඩාක් හරබර නිර්මාණයක්. ඔබට ජය සොයුරිය.
මව් සෙනෙහසට සම අන් අාදරයක් තව ලොව තිබෙද . ඒ අපරිමිත වූ සෙනෙහසට පිදුනු මෙ උපහාරය ගොඩක් වටිනව. ඔබ හදවතෙ නැගුන පසුතැවිල්ල ඒ ලෙස ඔබ ලීවාට මතු දිෙනක ඒ සදහා ඔබ පියවර ගනීවි කියා සිතනව සොයුරිය.
අම්මගෙ ආදරය මෙහෙමයි කියලා අකුරු කරන්න තරම් මට සිංහල දැනුමක් නැහැ සුභාෂිනි...
මගෙ මුලු ලෝකෙම අම්මා.. එච්චරයි මම දන්නෙ කියන්න...
සංවේදි නිර්මාණයක්... සුබ පැතුම් !