සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

sthriicopy.jpg
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මට මතකයි සුභාෂිණී අක්කා /න0ගී එලකිරියට ආව මුල්ම දවස එදා ඉදන් අද දක්වා බලනකොට ඇත්තෙන්ම සතුටුයි දකින්න දිනෙන් දින දියුනු වෙන හැටි...:D
PS Work එක හරිම ලස්සනයි ඔයාද කලේ? :)

වචන ගලපලා තියන විදිය අපූරුයි ලොව උතුම්ම වස්තුව ගැන කියන අර්ථවත් නිර්මාණයක සහොදරී්...:yes:
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොහොම අපූරුයි , අපි සලකනව ගොඩක් මදි තමා
     
    අම්මා...
    මෙ ලොකෙ උතුම්ම වස්තුව
    මෙ ලොකෙ උතුම්ම ආදරය
    මෙ ලොකෙ උතුම්ම සෙනෙහස...
    අම්මා ...අම්මා
    කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන
    මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි...
    සුභ පතනවා නංගි ඔයාට..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරයේ උල්පත වූ අම්මා...

    බුදුන් දවස අපේ අතින් අල්ලගෙන දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති.........බණ...ධර්මය උකුලෙ තියන් කියා දෙන්න ඇති....

    මව් උපහාරය උපරිමයි....මගේ සිත්ගත් නිර්මානයක්... ඔබට ජය....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මව්ගුණ වර්ණනාව උපරිමයි, ලස්සනයි. ගොඩාක් හරබර නිර්මාණයක්. ඔබට ජය සොයුරිය.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මව් සෙනෙහසට සම අන් අාදරයක් තව ලොව තිබෙද . ඒ අපරිමිත වූ සෙනෙහසට පිදුනු මෙ උපහාරය ගොඩක් වටිනව. ඔබ හදවතෙ නැගුන පසුතැවිල්ල ඒ ලෙස ඔබ ලීවාට මතු දිෙනක ඒ සදහා ඔබ පියවර ගනීවි කියා සිතනව සොයුරිය.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අම්මගෙ ආදරය මෙහෙමයි කියලා අකුරු කරන්න තරම් මට සිංහල දැනුමක් නැහැ සුභාෂිනි...
    මගෙ මුලු ලෝකෙම අම්මා.. එච්චරයි මම දන්නෙ කියන්න...
    සංවේදි නිර්මාණයක්... සුබ පැතුම් !
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මට මතකයි සුභාෂිණී අක්කා /න0ගී එලකිරියට ආව මුල්ම දවස එදා ඉදන් අද දක්වා බලනකොට ඇත්තෙන්ම සතුටුයි දකින්න දිනෙන් දින දියුනු වෙන හැටි...:D
    PS Work එක හරිම ලස්සනයි ඔයාද කලේ? :)

    වචන ගලපලා තියන විදිය අපූරුයි ලොව උතුම්ම වස්තුව ගැන කියන අර්ථවත් නිර්මාණයක සහොදරී්...:yes:

    මගේ ප්‍රථම EK ගමන මටත් හොදට මතකයි.
    ඇත්තටම මමයි
    PS Work එක කළේ.

    ඇගයීමට ස්තූතියි සහො
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අම්මා...
    මෙ ලොකෙ උතුම්ම වස්තුව
    මෙ ලොකෙ උතුම්ම ආදරය
    මෙ ලොකෙ උතුම්ම සෙනෙහස...
    අම්මා ...අම්මා
    කොයි තරම් ලිවත් ලියල ඉවර කරන්න බැරි අකුරු තුන
    මට අම්මා ගැන ලියන්න ගියාම සිංහල හොඩියෙ වචන මදි...
    සුභ පතනවා නංගි ඔයාට..

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා.
    මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්.

    දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ.

    කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.:)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ආදරයේ උල්පත වූ අම්මා...

    බුදුන් දවස අපේ අතින් අල්ලගෙන දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති.........බණ...ධර්මය උකුලෙ තියන් කියා දෙන්න ඇති....

    මව් උපහාරය උපරිමයි....මගේ සිත්ගත් නිර්මානයක්... ඔබට ජය....

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා.
    මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්.

    දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ.

    කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මව්ගුණ වර්ණනාව උපරිමයි, ලස්සනයි. ගොඩාක් හරබර නිර්මාණයක්. ඔබට ජය සොයුරිය.

    මගේ නිර්මාණයේ මොකක් හරි වැරැද්දක් තියෙනවා.
    මොකද මම මේ නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්.

    දියණිය, පතිනිය, යෙහෙළිය, සොයුරිය සහ මව අපට සමීප ගැහැණියක් කියන්නයි මට ඔන කළේ.

    කොහොම වුණත් ඇගයීමට ස්තූතියි.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මව් සෙනෙහසට සම අන් අාදරයක් තව ලොව තිබෙද . ඒ අපරිමිත වූ සෙනෙහසට පිදුනු මෙ උපහාරය ගොඩක් වටිනව. ඔබ හදවතෙ නැගුන පසුතැවිල්ල ඒ ලෙස ඔබ ලීවාට මතු දිෙනක ඒ සදහා ඔබ පියවර ගනීවි කියා සිතනව සොයුරිය.

    ස්තූතියි.