Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    අපේ J.R. ලොක්ක කීවා... "Age is not a barrier for Love" කියලා...
    මගේ G.Fත් මට වැඩිය 1 year වැඩිමල්.... දැන් 3 years.. තවමනම් අවුලක් නෑ.... හැබැයි අවුරුදු 3 වැඩිය වැඩිමල් නම් පහු පහු වෙද්දි කොහු කොහු වෙයි...:rolleyes:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ela ela! it doenst matter which age she is in, if u too could really love each other...

    but there could be some kind of probs, such as.. since she is older than u, she could reach the perfect age for a girl to marry, but u would hv been stil nt ready for that. things like that.. cs girls are marrying at younger age than guys do! and if she is a lot elder than u, i dnt suggest u to do that, due to some kind of weird reasons! if its like 1-3 years, it will be ok.

    :yes: 100% true.....!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    වාසි අවාසි දෙකම ඇත

    සහොදරියක් වගේ වෙලාවකට
    පැලෙන්න ලව් කරනවා
    හැබැයි අපිට එයාව පාලනය කරන්න අමාරුයි
    අපිව පාලනය කරන්න හදනවා
    වැඩිමල් නිසාම එයා අපිට වඩා දන්නවා කියා හිතයි
    කියන දෙ අහන්නේ නැ
    මෙහෙම කපල් එකක් පට්ට ලව් නැතුව කියටවත් කරන්න එපා
    හැම දෙයක් ගැනම හොයා බලනවා

     
    • Like
    Reactions: dumira j

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    වාසි අවාසි දෙකම ඇත

    සහොදරියක් වගේ වෙලාවකට
    පැලෙන්න ලව් කරනවා
    හැබැයි අපිට එයාව පාලනය කරන්න අමාරුයි
    අපිව පාලනය කරන්න හදනවා
    වැඩිමල් නිසාම එයා අපිට වඩා දන්නවා කියා හිතයි
    කියන දෙ අහන්නේ නැ
    මෙහෙම කපල් එකක් පට්ට ලව් නැතුව කියටවත් කරන්න එපා
    හැම දෙයක් ගැනම හොයා බලනවා


    :yes::yes::yes::yes: attha kathwa Mama me kiyanade waradiyata hithanna epa samaharu athal ganna thiyan innawane uba serious lover kenek nam podak egena hithala balapan:):)
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    වාසි අවාසි දෙකම ඇත

    සහොදරියක් වගේ වෙලාවකට
    පැලෙන්න ලව් කරනවා
    හැබැයි අපිට එයාව පාලනය කරන්න අමාරුයි
    අපිව පාලනය කරන්න හදනවා
    වැඩිමල් නිසාම එයා අපිට වඩා දන්නවා කියා හිතයි
    කියන දෙ අහන්නේ නැ
    මෙහෙම කපල් එකක් පට්ට ලව් නැතුව කියටවත් කරන්න එපා
    හැම දෙයක් ගැනම හොයා බලනවා

    Yaa machan ekanam 100%k aththa.
    :(:(:(:(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    me gena mage adahasanan...
    adare karanna wayasa prashnayak newei...
    eth girl boyta wada wedimal kiyanne eka asammatheta karana adarayak...eth adaraya karanna puluwani...

    mona de kalath...girls lawa echchara trust karanna amarui...godak aya...
    tika denai trust karanna puluwan widiye aya inne...
    ea nisa prawesamen...passe duka denenne nethi wenna hitha hadagena asuru karanna...adaraya karanna...pana denna yanna epa...wedak ne...kello wenas wenawa...
    hethuwak ethuwa ho nethuwa...ea ayata una dewal...wechca poronndu ethakota amathakai...they will live happily after ...so be careful..
     
    • Like
    Reactions: Elcid

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    Yaa machan ekanam 100%k aththa.
    :(:(:(:(
    එ වාගේම මචන් වැඩිමල් කෙල්ලෙකුට හදවතින්ම ලව් කරොත් අපිටම ගැලවෙන්න අමාරුයි ගොඩක්
    අනික අපෙන් වැරද්දක් උනොත් පළිගන්න හදනවා ඔනැවට වඩා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    They have so many other reasons bro..This is only a one.:(Mama EK enneth godakma owa amathanka karanna ona nisai.:(:(

    adaraya karana aya marry karanna yanakota godak dewal walata muna denna wenawa...eka ithin lankawe hetine...apita wada wedimal parampara dekak withara nethiwela api witharak innawanan owa kisima karadarayak nethuwa hithata sathutu widiyata karaganna puluwan...
    marry karanawa kiyanne eka welawakata therumak nethi welandamak...
    Salli salli salli....salli thibunanan oya wayas beda ganakwathne...owa gena ithin katha karanawata wada hondai....hmm..
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    එ වාගේම මචන් වැඩිමල් කෙල්ලෙකුට හදවතින්ම ලව් කරොත් අපිටම ගැලවෙන්න අමාරුයි ගොඩක්
    අනික අපෙන් වැරද්දක් උනොත් පළිගන්න හදනවා ඔනැවට වඩා
    ow banz eka aththa. eth eka athakin ethakota ena prashna maara sundarai banz.:) eth ane manda banz. mata hithenne naha mona kiyannada kiyala:(:(:(