Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Adareta wayasa awulak nehe ban
by experience its feels nice . . .
mokada ape sama wayase kellanta wada wedimal ayata jeewithe therenawa . . .

apema wayase ewunta one api lanagata wela hema thissema kondura kondura inna
jobae anik dewalue egollanta ganakwath nehe . . ..
age 19 indan 23 withara wenakan kellanta oka therenne nehe

oya wayas waladi thama man dekala thiyena widiyata godak affairs break wenne
age eka 22-23 kollekta jeewithe therena tharam kellekta therenawa adue . . .

a kaleda a kolla ageeka 25 withara kellek ekka set unoth a kellata therenawa samaje hati . . . adare karanna oni widiya . . . . .jeewithe gatalu . . . .
kollek hari kemathi thamanwa therum aran inna kellekata love karanna . . . .

wedimal kellekta love karana kota eka nathara karanna hithenne neththe ekae
gewal walin nam aniwa lede danawa . . . . .
wayasa eliyen penne neththan ithin awulak nehe . . . . .

hebey wayasa giya kello kollanwa rawatta gaththa awastha nethuwama newey me athare . . . .

hebey aththatama adare widinna puluwannam mona awula awath kamak nehe . . . .

That's the point :rolleyes:
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් නීතියක් නම් නැ තමයි:yes:
    ඒත් ලව් කරද්දි ඔව ගැන හිතුවෙ නැති උනාට පස්සෙ ජිවිතෙ අපායක් වෙන්න පටන් ගන්නවා:dull:
    ගෙවල් වලින් වැටෙන ලෙඩ සෙප් කරගත්තා කියමුකො පසෙ පස්සෙ එවාත් කොහි කොහු වෙනවා කොහොමද පොඩි දෙකටත් ගෙදර අය(අම්මා,නංගි,අක්කා විශෙශයි) නාකි ගැනියෙක් බැදගත්තා කියලා ලෙඩෙ දැම්ම ඒක කෙල්ලටත් වදයක් අනිත් එක ඒ වගෙ වෙලාවට උබට පැත්තක් ගාන්න
    වෙනවා එහෙම එහෙම කරගනන් බැරි උනොත් පිස්සු තමයි හැදෙන්නෙ:baffled:
    තව තියෙනවා කෙල්ල උබට වඩා වයසයි වගෙ පෙනවා නම් කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙනවා අඩුම ගානෙ එකට බස් එකකවත් යන්න බැරි වෙයි:nerd:
    ලමයි ලැබෙද්දි මෙවා තවඋග්‍ර වෙනවා :oo:
    එකෙන් පොඩි උන්ගෙ ජිවිතෙත් අවුල් වෙනවා:eek:
    ඔහොම ටික කාලයක් යද්දි බත් හැලිය ඉදෙනකන් යන වලියක් ගිය ගමන් උබටම හිතෙයි මේ නාකි ගැනියෙක් ගෙනල්ලා මම කරගත්ත කරුමයක් කියලා:sorry:
    මම අඩුවෙන් කිව්වෙ නැත්නම් ලියන්න නම්දෙ එමටයි:P

    මෙවා කිව්වෙ මගෙඅත්දැකිම් වලින් නෙමෙයි :no:
    සමාජයෙ ජිවත් වෙනකොට අහන්න දකින්න ලැබුන දෙවලින්:eek:
    ජයවේවා
    11.gif

    me seen eka nam mamath dakala thiyenawa kipa thanakama :dull: eka couple ekak ape gewal langa hitiye,anthimata divorce una denna 2 years walata wage kalin.wadi wishatarayak nam danne na hethu monada kiyala,but meka ekak wenna ona.mokada mata mathakai ahala tibba e uncle wa family eken awurudu ganak ain karala tibba seen ekak me auntie wa banda nisa :baffled: Anthimata lamai 3n dena thamai pau wade.

    kohoma unath mata nam hithenne okkoma depend wenne thaman(methanadi thaman kiwwe bala kena) jiwithe diha dakina widihata :yes: but family ekath balapanawa mokada mehe parents and lamai godak attached wadi :rolleyes:
    subject eka gana kiyanna deyak nam wadiya na mokada mata wada wadimal kellek tama set wela na :confused: :rofl:
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    යකෝ පොඩ්ඩක් වැඩිමල් උනාට කමක් නෑ, නාකි බඩුවක් නම් හොදි ඕන් නෑ... කෙල්ලො ඉන්නෙ බං ලංකාවේ පොරි හැලෙන්න, මොන මගුලකටද නාකි හු*තවල්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Adareta wayasa awulak nehe ban
    by experience its feels nice . . .
    mokada ape sama wayase kellanta wada wedimal ayata jeewithe therenawa . . .

    apema wayase ewunta one api lanagata wela hema thissema kondura kondura inna
    jobae anik dewalue egollanta ganakwath nehe . . ..
    age 19 indan 23 withara wenakan kellanta oka therenne nehe

    oya wayas waladi thama man dekala thiyena widiyata godak affairs break wenne
    age eka 22-23 kollekta jeewithe therena tharam kellekta therenawa adue . . .

    a kaleda a kolla ageeka 25 withara kellek ekka set unoth a kellata therenawa samaje hati . . . adare karanna oni widiya . . . . .jeewithe gatalu . . . .
    kollek hari kemathi thamanwa therum aran inna kellekata love karanna . . . .

    wedimal kellekta love karana kota eka nathara karanna hithenne neththe ekae
    gewal walin nam aniwa lede danawa . . . . .
    wayasa eliyen penne neththan ithin awulak nehe . . . . .

    hebey wayasa giya kello kollanwa rawatta gaththa awastha nethuwama newey me athare . . . .

    hebey aththatama adare widinna puluwannam mona awula awath kamak nehe . . . .
    hariyata hari oka thama math kiyanna try kale. Wayasa adu kellek set unaama unge bolanda, moda katha aha aha inna giyaama epaa wenawa.. mona unath passe hama dema therum ganna puluwan thathwe kellek wada hondai kiyala thamai matath hithenne :eek:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    hariyata hari oka thama math kiyanna try kale. Wayasa adu kellek set unaama unge bolanda, moda katha aha aha inna giyaama epaa wenawa.. mona unath passe hama dema therum ganna puluwan thathwe kellek wada hondai kiyala thamai matath hithenne :eek:
    සිරාම එපාම වෙන්නේ අය්ය අය්යා කිය කිය බබාලා වෙන්න හදනකොට...:love:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    වැඩිමල් තියා මොකෙක්වත් නෑනෙ බ්න් අපිට? දැන්නම් ආච්චිඅම්මලා උනත් සලකලා බලනවා
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    වැඩිමල් තියා මොකෙක්වත් නෑනෙ බ්න් අපිට? දැන්නම් ආච්චිඅම්මලා උනත් සලකලා බලනවා