☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

මේ නිර්මානයට මුල පුරන්න ඇති සිතුවිල්ල්ල ඇතිවන්නට ඇත්තේ රෑ අහස් කුස දෙස නෙත් යොමු කරනා නිසා විය යුතුයි......
අපි පියවරෙන් පියවර ඉදිරියට යද්දී, සමහර පියවර අපි අකමැතියි පසු කරන්න..එ වගේම තම්යි දිවිය කියන්නේ සරල වූ සමීකරනයක් නොවෙයි.. ඒ තුල සංකීර්ණ වූ ද විසදා ගැනීමට අපහසු තැන් සේම, නිරුත්තර වන තැන්ද එමටයි.....
සරලව හිතුවොත් සඳුට පවසන්න නොහැකි උනත් අප සිත් තුළට කොයි තරන්නම් කතා කරනවද?.........ඒ සිතුවිලි මේ නිර්මානය ගෙනහැර පානවා කදිමට....කිරියි පැණියි සිට සරා සඳ දකවා අපි කොයි තරම් සිතුවිලි ගොන්නක් ගුළි කරන් ඇත්ද?
ජීවිතයේ නන විදි අරුමයන් හමුවේ දවසක තේරේවී සඳු නුබ ලගම බැව් සිතට සොයනා සැනසුම වී.........


සඳු ගැන පද පබඳිද්දී මේවන් අදහසක් දැක්කමයි...අපූරු සිතුවිල්ලක්.............:D
 
  • Like
Reactions: thilangr8

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
New+Moon.jpg



aadaraya sema kala
gena dei senasuma..

piwithuru senehasa
lebunu daagakata..

obata denewee..
me lowa sundara...

බොහොම ස්තූතියි ඔයාට :D
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
puduma lassana adhasak api jeewithaye noyek kala waladi dawal diha wenas widihata balana widiha
thanks and best wishes
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ලස්සන නිර්මාණයක් නංගියා.. ඔයාගෙ නිර්මාණවල බර දවසින් දවස වැඩිවෙනවා... දිගටම ලියන්න. ජීවිතය කියන්නෙ කියලා ඉවර කරන්න බැරි කතාවක්.. ලියලා ඉවර කරන්න බැරි කවියක්...
සුබ පැතුම්... ++

ස්තූතියි ඔබේ වටිනා අදහස්වලට Mindada aiya :D