kaalanuruupeewa minisage siduwana wenasweema apuuruwata kiyala dena nirmanayak .... magen suba pathum anji !

![]()
aadaraya sema kala
gena dei senasuma..
piwithuru senehasa
lebunu daagakata..
obata denewee..
me lowa sundara...

බොහොම ස්තූතියි ඔයාටඅාදරයෙ දැනෙන වෙනස වගෙම කාලයෙ වෙනස අපුරුවට ගලපපු පැදි පෙලක්. ලස්සනයි අැන්ජි. ඔබට ජය!

ape jeewithe ek ek kala waladee ekama de dakina widiye wenas bawa lassanata galapala tiyenawa sis. harima lassanai,oyata subha pathanawa,digatama liyanna liyana eka nawathwannanam epa.![]()

puduma lassana adhasak api jeewithaye noyek kala waladi dawal diha wenas widihata balana widiha
thanks and best wishes

අළුත් හඳක්
මේක නම් එළමකිරි
දිගටම ලියන්න අක්කේ

ලස්සන නිර්මාණයක් නංගියා.. ඔයාගෙ නිර්මාණවල බර දවසින් දවස වැඩිවෙනවා... දිගටම ලියන්න. ජීවිතය කියන්නෙ කියලා ඉවර කරන්න බැරි කතාවක්.. ලියලා ඉවර කරන්න බැරි කවියක්...
සුබ පැතුම්... ++
