හඳ, ආදරය සහ කාලය ........... හරිම ලස්සන නිර්මාණයක්

බොහොම ස්තූතියි ඔයාටෂා හරිම ලස්සනයි! සඳ වගේම සෞම්‍ය අදහසක්, ලස්සන පද ගැලපීමක්. ඔබට සුබපැතුම් සොයුරිය.

සඳ ඔබ ඔබමය..අපි පමනක් කාලාත්‍ර කීපයක සැරි සරා වෙනසට බඳුන්ව ඇත... වෙනස ඇත්තේ අපි ඔබ දකින හා තේරුම් ගන්නා ක්‍රමවේදය තුලය..... සඳ ඔබ එදා සඳමය.... කාල වකවානු අතර සැබැඳියාව හා අප අතර ඇතිවන නිරන්තර වෙනසත් පැහැදිලිව වටහා ගන්නට අපට බල කල අපුරු පද පෙලක්....සාර්ථක නිර්මානයක්.. ඔබේ නිර්මාන කුණ්ඩලියේ වෙනසත් ඔය සඳත් එක්කම කොච්චර වෙනසකට බඳුන් වෙලාද කියල පොඩ්ඩක් ආපසු හැරිලා බලන්න..හිතට ලොකු සතුටක් දැනේවි ඔබට එතකොට........ නංගිට ජය......

aththatama lassanay.... jeewithaye anithyama kama... kaalaye napuru kama... lassanata liyala...

පෙමක් ගැන නෙමෙයි සහෝkalaya gala gena giyat wiyapat nowena pemak...!!! apuru kawikamak...

lassana nirmanayak akki... keep it up...

oya liyapu ewagen dakapu lassanama ekak godak meaningful rep+

kaalanuruupeewa minisage siduwana wenasweema apuuruwata kiyala dena nirmanayak .... magen suba pathum anji !

මේ නිර්මානයට මුල පුරන්න ඇති සිතුවිල්ල්ල ඇතිවන්නට ඇත්තේ රෑ අහස් කුස දෙස නෙත් යොමු කරනා නිසා විය යුතුයි.......

අපි පියවරෙන් පියවර ඉදිරියට යද්දී, සමහර පියවර අපි අකමැතියි පසු කරන්න..එ වගේම තම්යි දිවිය කියන්නේ සරල වූ සමීකරනයක් නොවෙයි.. ඒ තුල සංකීර්ණ වූ ද විසදා ගැනීමට අපහසු තැන් සේම, නිරුත්තර වන තැන්ද එමටයි..... සරලව හිතුවොත් සඳුට පවසන්න නොහැකි උනත් අප සිත් තුළට කොයි තරන්නම් කතා කරනවද?.........ඒ සිතුවිලි මේ නිර්මානය ගෙනහැර පානවා කදිමට....කිරියි පැණියි සිට සරා සඳ දකවා අපි කොයි තරම් සිතුවිලි ගොන්නක් ගුළි කරන් ඇත්ද? ජීවිතයේ නන විදි අරුමයන් හමුවේ දවසක තේරේවී සඳු නුබ ලගම බැව් සිතට සොයනා සැනසුම වී......... සඳු ගැන පද පබඳිද්දී මේවන් අදහසක් දැක්කමයි...අපූරු සිතුවිල්ලක්.............

සඳ විතරක් නෙමෙයි නංගි, ආදරය වගේම ගොඩක් දේවල් ගැන අපි හිතන විදිය ඒ දිහා අපි බලන විදිය වෙනස් වෙනව... අපි වයසින් මුහුකුරා යනකොට...
මගේ නිර්මාණය හදවතින්ම අගය කලාට ගොඩක් ස්තුතියිහද බලන් යද්දි මනුෂ්‍ය ජීවිතයට කොතරම් ලගද?
අගනා නිර්මාණයක් සහො

Unsure...


Hmm eka aththaඅපූරු අදහසක්. අපූරු නිර්මානයක්...සඳ විතරක් නෙමෙයි නංගි, ආදරය වගේම ගොඩක් දේවල් ගැන අපි හිතන විදිය ඒ දිහා අපි බලන විදිය වෙනස් වෙනව... අපි වයසින් මුහුකුරා යනකොට...
හොද නිර්මානයක්...![]()
මගේ නිර්මාණය හදවතින්ම අගය කලාට ගොඩක් ස්තුතියි 
Hmm Puran kiyanne pirunu kiyana adahasa ne kaiye gala yamak enne na ne pura hada kiwamalassana adahasak anji...eththa thamai...kochchara durin hitiyath api langinma thiyagenane inne ....hmm....
eth mata podi getaluwak..."Puran" kiyana wachanaya gelapenawada...Unsure...
ethanata "Pura sanda" kiyala awanan harida koheda...
anyway...keep it up...nice one as before....![]()
etanin hira wenawa wage 
