"Sadha" jeevithey puraawatama apitth ekka...
hugaak lassnai ............
සඳ ගැන කවද ලියල ඉවර කරන්නද..ජීවිතය වගේම තමයි.
හරිම අපූරුයි sis

අනිවාර්යෙන්ම අයියේ අපිට යම් යම් දේවල් පෙන්නේ ඒ ඒ වයස් සීමවට අනුව වෙනස් විදියට කාලයත් එක්ක වයස මුහුකුරා ගියාම තමයි ඇත්තම විදියට ජීවිතය ගැන තේරෙන්නේඅපට යම් දෙයක් පේන්නේ අපේ හිතේ තියෙන දේට සාපේක්ෂව බව පසක් කරන අරුත්බර නිර්මාණයක්. තව ලියන්න.


nice kiyawanna tikak amarui thanks

different theme this shows us about the stages of our life through moon really awesome... +


මගෙන් දවසක් කෙනෙක් ඇහුවා කවියො ඇයි සද තරු මල් ම නිර්මාණවලට ගන්නේ කියලා ඒත් ඒවා ගැන කොච්චර කතා කරත් අළුත් අළුත් දේ ලියවෙන්නේ ලස්සනයි නංගි
