මම තනි නෑ

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මම තනි නෑ

මම අන්ධ උනත්,
මට පාර පෙනෙන් නෑති උනත් මම තනියම නෙමේ
මට ඉදිරියෙන් විශාල කන්දක්,
එත් අපි දෙන්නෙක්,

අපිට එ කන්ද පුන්චි කන්දු ගැටයක් විතරයි
මාර්ගය කොතරම් කටුක උනත් අපට එක මිහිරි වෙයි,
මේ අපේ දිගු ගමනේ එක නැවතුමක්ම විතරක් වෙයි,
තව ඉදිරියටත් අනන්ත වු එ මාවතෙ අපි හෑමදාමත් මුණ ගෑසේවි,
ඒ හෑමදාමත් මාවත මේ තරම් රළු නොවෙවි
මේ තරම් දුෂ්කරත් නොවෙවි.....

Sorry for my sinhala typing:)

Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා හොඳ ආරම්භයක් මල්ලියා...

අප යන මග දෙපස දෙනෝදාහක් මල් ඉසින්නත්, ගල් විසි කරන්නත් සැදී පැහැදී බලා ඉන්නවා..අපි අපේ ගමන යායුත්තේ මේ දෙපිරිසම අතරිනුයි..

නිර්මානයේ අර්ථය කුළු ගන්වන්නට ඉදිරියට පසුබිම් රූපයකුත් හදාගෙනම ඉදිරිපත් කරමු...

මල්ලියට තියෙන ඔය කුසලතාවය ඇති දිගු ගමනක් යන්න..ඇවැසි වන්නේ නිරන්තර නිර්මාන අභ්‍යාසයයි..

හොඳ සාර්ථක නිර්මාන එලි දැක්මක්....

දිගටම ලියන්න ...මල්ලියට ජය...
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඉතා හොඳ ආරම්භයක් මල්ලියා...

අප යන මග දෙපස දෙනෝදාහක් මල් ඉසින්නත්, ගල් විසි කරන්නත් සැදී පැහැදී බලා ඉන්නවා..අපි අපේ ගමන යායුත්තේ මේ දෙපිරිසම අතරිනුයි..

නිර්මානයේ අර්ථය කුළු ගන්වන්නට ඉදිරියට පසුබිම් රූපයකුත් හදාගෙනම ඉදිරිපත් කරමු...

මල්ලියට තියෙන ඔය කුසලතාවය ඇති දිගු ගමනක් යන්න..ඇවැසි වන්නේ නිරන්තර නිර්මාන අභ්‍යාසයයි..

හොඳ සාර්ථක නිර්මාන එලි දැක්මක්....

දිගටම ලියන්න ...මල්ලියට ජය...
Godaak sthuthi aiye upades walata.Mama .Meka mama awruddakata withara kalin liwwe.Mama background ekak hadala ilaga eka danna uthsaha karannam aiye.
Godak Sthuthi aiye.
:):)
wow bro niyamai :cool::cool:
Mama danan hitiye nahane uba poet kenek kiyala :P
weldone bro!! digatama liyanna:cool::cool::love:;);)
You have given out too much Reputation in the last 24 hours, try again later.:(
Thanks Bro.:):)

hoda nirmanayak
digatama liyanna
Thanks Bro:):)
elakiri machan...!!!
Thank u too bro:):)
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ලස්සනයි සොයුර. පසුබිමකුත් හදල දමන්න. හැම දෙයක්ම මෙහෙම තමයි. පහලට අැදල දමන අය තමයි වැඩි. ඉහලට නගින්න අත දෙන අයට වඩා. ඒ බාධක බිද ගෙන ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කොපමන දෙනෙක් අපට පිහිට වෙනවද, ඒ සත්ක්‍රියාව තමයි ෙම්. දිගටම ලියන්න. ඔබට ජය !
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ලස්සනයි සොයුර. පසුබිමකුත් හදල දමන්න. හැම දෙයක්ම මෙහෙම තමයි. පහලට අැදල දමන අය තමයි වැඩි. ඉහලට නගින්න අත දෙන අයට වඩා. ඒ බාධක බිද ගෙන ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කොපමන දෙනෙක් අපට පිහිට වෙනවද, ඒ සත්ක්‍රියාව තමයි ෙම්. දිගටම ලියන්න. ඔබට ජය !

Godak sthuthi saho_Oyage comment eka mata godak watinawa bro.ehema karana aya godak adui.:):):)Obatath jaya.:)
Thanks bro:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ජීවිතය හැමදාමත් එකවගේ නෑ. විටෙක රළුයි, විටෙක ගැඹුරුයි, තවත් විටෙක ශාන්තයි. අපූරු නිර්මාණයක් සහෝ...
Godak sthuthi saho,Lassana comment ekatath godak sthuthi.
Thanks bro.:):)