නියමයි...සම්පූර්ණ ඇත්ත...කලි න් ඒවාට වඩා වෙනස් නේද ?....ජය වේවා සූ !!! නියමයි..![]()



UOCanu ayya kiwwe aththa...anu lath godak innawa
![]()



Aththa thamai.
Lassaba nirmanayak,Thanks![]()
නියම නිර්මානයක්....
![]()


ෙසාදුරු අතීතයක මතක මතින් තමයි වර්තමානයත් අනාගතයත් ඉදිවන්නෙ. නිර්මානකරනයෙදි පන්නරය ලබන්නෙත් ඒ වගෙමයි. පුංචි උනත් සාර්ථක නිර්මානයක් නංගි ඔබට ජය.



පැටලෙයිද මන්ද ?![]()
Theruneee naha
oya kiwwa eka therune naa dil, anyway tnx![]()
man kiwwe sarala unata lou deyak kiyanna tharam prabalai sarala bawa kiyala...hmmm...



මට ඔයාගේ අදහසට එකඟ වෙන්න නම් බැහැ. මොකද අතීතය කියන්නේ විරාමයක් නෙවෙයි. ඒත් අතීතය කියන්නේ වැරදුනු දේවල් වලින් ඉපැදුණු අත් දැකීම් ගබඩා කරලා තියා ගන්න පුළුවන් මතක පෙට්ටගමක් කියලා මට වෙලාවකට හිතෙනවා..
හැබැයි ඔයා කවි ලියන රටාව නම් ලස්සනයි.
තව තවත් ලියන්න... ඉක්මනින්ම ඔයා විශිෂ්ඨ කිවිඳියක් වෙයි.
ජය වේවා...