මනාපය....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පට්ට කොල්ලා...
    දැන් දෙන පොරොන්දු කන්දරාව හැටියට අපේ අයියා කෙනෙක් ඔහොම පොරොන්දුවක් දීලා අනෙක් පැත්ත අය ඒවා අපතේ යවනවා කියලා කියන්නත් බැරි නැහැ... අනෙක් එක කට්ටිය කන්නෙම ජරාව හින්දා යන්නෙත් හොදම ජාතියේ ඒවනෙ.. :lol::lol::lol:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුවිලි වැදිලා හමස් පෙට්ටියේ ඔහේ පුස් කකා තිබිල අවුරුදු 5 කින් 6කින් ආපහු එලියට ගත්ත බොරු පොරොන්දූ පන්දුව මේ දවස්වල ගජ රාමෙට ඔප දමල විකට්ටු කුඩු වෙන්න සුපිරි වේග පන්දු ලෙස යවනවා ඇති නේද....

    අපුරු නිර්මානයක්...මල්ලියට ජය......
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    hee hee patta!:D
    Thanks kiwa kollo...:)

    පට්ට කොල්ලා...
    දැන් දෙන පොරොන්දු කන්දරාව හැටියට අපේ අයියා කෙනෙක් ඔහොම පොරොන්දුවක් දීලා අනෙක් පැත්ත අය ඒවා අපතේ යවනවා කියලා කියන්නත් බැරි නැහැ... අනෙක් එක කට්ටිය කන්නෙම ජරාව හින්දා යන්නෙත් හොදම ජාතියේ ඒවනෙ.. :lol::lol::lol:

    heh patta katawa ban ube
    :yes:....Heh ubata jaya