සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

sudunone

Member
May 23, 2009
3,781
121
0
පරණ යුරෝපීය නගරයක් කැණිම් කරද්දි පුරාවිද්‍යාඥයෙකුට හම්බුණාලු ක්‍රි.පූ 112 ( 112 B.C. ) සඳහන් කරපු කාසියක්.මේක බොරු එකක් කියලා එයා දැන ගත්තේ කොහොමද?

ඒ කාලෙ කස්ටිය දන්නෙ නෑනෙ ක්‍රිස්තු පූර්ව බව. ජේසුස් වහන්සෙ ඉපදිල නෑනෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?

හිතන හිතන දේ හරියන වරයක්?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෝසස් හුළං එන අතට විරුද්ධ පැත්තෙ ඉන්න ඇති?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෝසස් පහනත් අරන් රතු මුහුද මැද ඉන්න ඇති?වතුර ඉහිලා පහන නිවෙන්න ඇති?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෝසස් ඇඳේ ඉන්න ඇත්තෙ. පහන නිවන්න ඇති නිදා ගන්න....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒ කාලෙ කස්ටිය දන්නෙ නෑනෙ ක්‍රිස්තු පූර්ව බව. ජේසුස් වහන්සෙ ඉපදිල නෑනෙ.
මෝරා හරි
11.gif
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?
    අනේ මගේ පුතා මාව නාවනව මට බලන්න ඕනේ කියන්න ඇති :(:sorry::confused::eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒක නෙවේ මේක
    ඒක තමයි මේක.. :lol:
    :shocked: kawuda oya adurshamana katha qwe
    blush.gif
    හික්ස්... :D

    නැට්ට නැති ගෙඩිය:)
    බිත්තර ගෙඩිය?පාන් ගෙඩිය? අල ගෙඩිය? බනිස් ගෙඩිය? ඉටි ගෙඩිය? කෙන් ගෙඩිය? කේක් ගෙඩිය? ඔලු ගෙඩිය? :P :P :P
    එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?

    ඒ අම්මා ඉල්ලන්න වරය තමයි. තව වර 3ක් :lol: ‍යිටපස්සෙ ඒ වර තුනෙන් එක් එක් උවමනාවල් සපුරගන්න ඇති.. :P
    මෝඩ ගෑනි.. මම වගේ නම් ඉල්ලනව තව වර 16ක් :D ඒ කරල, ඒ 16 ඉවර වේගෙන එනකොට, තව තව වර ඉල්ලගන්නව, ඕර්, එක තනි වරයක් ඉල්ලනව, ම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙයියෝ වර දීමට රෙඩි වෙලා ඉන්න කියලා :lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒ අම්මා ඉල්ලන්න වරය තමයි. තව වර 3ක් :lol: ‍යිටපස්සෙ ඒ වර තුනෙන් එක් එක් උවමනාවල් සපුරගන්න ඇති.. :P
    මෝඩ ගෑනි.. මම වගේ නම් ඉල්ලනව තව වර 16ක් :D ඒ කරල, ඒ 16 ඉවර වේගෙන එනකොට, තව තව වර ඉල්ලගන්නව, ඕර්, එක තනි වරයක් ඉල්ලනව, ම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙයියෝ වර දීමට රෙඩි වෙලා ඉන්න කියලා :lol:

    :eek::shocked:
    hoda weleta oya linda langa hitiye naththe:P