පරණ යුරෝපීය නගරයක් කැණිම් කරද්දි පුරාවිද්යාඥයෙකුට හම්බුණාලු ක්රි.පූ 112 ( 112 B.C. ) සඳහන් කරපු කාසියක්.මේක බොරු එකක් කියලා එයා දැන ගත්තේ කොහොමද?
ඒ කාලෙ කස්ටිය දන්නෙ නෑනෙ ක්රිස්තු පූර්ව බව. ජේසුස් වහන්සෙ ඉපදිල නෑනෙ.
පරණ යුරෝපීය නගරයක් කැණිම් කරද්දි පුරාවිද්යාඥයෙකුට හම්බුණාලු ක්රි.පූ 112 ( 112 B.C. ) සඳහන් කරපු කාසියක්.මේක බොරු එකක් කියලා එයා දැන ගත්තේ කොහොමද?
එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?
නෑ.හිතන හිතන දේ හරියන වරයක්?
නෑ,හේ හේ.මෝසස් පහනට පිඹ පිඹ ද හිටියෙ?
නෑ.මොළේ අතට අරන් උත්තර හොයනවා වගේ.
ආගමට අපහාස නොවෙන උත්තරයක් වෙන්නත් ඕනෙ.....මෝරා හරිඒ කාලෙ කස්ටිය දන්නෙ නෑනෙ ක්රිස්තු පූර්ව බව. ජේසුස් වහන්සෙ ඉපදිල නෑනෙ.
අනේ මගේ පුතා මාව නාවනව මට බලන්න ඕනේ කියන්න ඇතිඑක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?

ඒක තමයි මේක..ඒක නෙවේ මේක

හික්ස්...kawuda oya adurshamana katha qwe
![]()
බිත්තර ගෙඩිය?පාන් ගෙඩිය? අල ගෙඩිය? බනිස් ගෙඩිය? ඉටි ගෙඩිය? කෙන් ගෙඩිය? කේක් ගෙඩිය? ඔලු ගෙඩිය?නැට්ට නැති ගෙඩිය![]()

එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර කරගන්නයි,පුතාව ගොඩගන්නයි,ඇස් පෙනීම ලබා ගන්නයි එකම වරයෙන්.මොකද්ද ඉල්ලපු වරය?
යිටපස්සෙ ඒ වර තුනෙන් එක් එක් උවමනාවල් සපුරගන්න ඇති..
ඒ කරල, ඒ 16 ඉවර වේගෙන එනකොට, තව තව වර ඉල්ලගන්නව, ඕර්, එක තනි වරයක් ඉල්ලනව, ම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙයියෝ වර දීමට රෙඩි වෙලා ඉන්න කියලා 
PRA......N
අලි කොහොමද කෑ ගහන්නේ

තැන කියන්න ඕනෙ පහනට සාපේක්ෂවද, නැතුවද?

ඒ අම්මා ඉල්ලන්න වරය තමයි. තව වර 3ක්යිටපස්සෙ ඒ වර තුනෙන් එක් එක් උවමනාවල් සපුරගන්න ඇති..
![]()
මෝඩ ගෑනි.. මම වගේ නම් ඉල්ලනව තව වර 16ක්ඒ කරල, ඒ 16 ඉවර වේගෙන එනකොට, තව තව වර ඉල්ලගන්නව, ඕර්, එක තනි වරයක් ඉල්ලනව, ම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙයියෝ වර දීමට රෙඩි වෙලා ඉන්න කියලා
![]()

OICU
ai alinta barida?e ali amma kunchanada kalalu.e mona kiyaladaaa? English akuru 4i