සංචාරකයා

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    14wfw46.jpg
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx and nwnbs

    nwnbs

    Member
    :) සෑහෙන කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන නිර්මාණයක් අපිට දීල... :)
    දැනට මගේ අදහසත් දිල් අක්කගේ අදහසම තමයි. ඒත් ඉතිං යාළුවා ලියන ඒවයේ තවත් අපිට (මට) නොපෙනෙන පැති තියෙන්න පුළුවන් නිසා මම හිතනව ඉදිරියෙදි එවැනි අදහසක් තියෙනවන ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි කියල.
    කොහොම උනත් නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි...
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කිසිවක් නොසිතා යන නොනිම් ගමන....
    අපූරු නිර්මාණයක් සහෝ

    :) සෑහෙන කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන නිර්මාණයක් අපිට දීල... :)
    දැනට මගේ අදහසත් දිල් අක්කගේ අදහසම තමයි. ඒත් ඉතිං යාළුවා ලියන ඒවයේ තවත් අපිට (මට) නොපෙනෙන පැති තියෙන්න පුළුවන් නිසා මම හිතනව ඉදිරියෙදි එවැනි අදහසක් තියෙනවන ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි කියල.
    කොහොම උනත් නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි...

    බොහොම ස්තූතියි අදහස් වලට.:)
     
    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    thilina ayyawa dekka hugaaaaaaaaaaak dawasakin....hmmm....hemada wage lassana nirmaayak aran apiwa balala yanna aewith wage....:)
    hmmm...
    jeevithaya kiyana gamane ,api hemoma sancharakayo...awasanaya kothenakada ,koi mohotheda nodena api ape geevitha gamana yanawa....!!!
    sarthaka nirmanayak ayya...!
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    lassanai harima lassanai

    ගොඩ කාලෙකින් දැක්කේ......

    හරිම අපූරු නිර්මාණයක්...

    ඔව් ඔව්. මාස 2 කින් විතර. විභාගෙට පාඩම් කළා. බොහොම ස්තූතියි.
    මල් බබාට වයස කීයද?. ;) :rofl::lol::lol::lol::lol:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    ''ඇරඹූ ලෙසින්මයි
    නැවතුමක් ඇති තැන් .........නොදනී''

    නොනිමෙන ගමන ගැන අපූරු නිර්මාණයක් යාලුවා
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සංචාරකයා නිත්‍ය නැවතුමක් නොමැති අනිත්‍ය ගමන ගැන නොවේද...

    අපූරු නිර්මාණයක්!
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ohe yana nisa yanawa !!
    gr8 wrk and so true !

    ''ඇරඹූ ලෙසින්මයි
    නැවතුමක් ඇති තැන් .........නොදනී''

    නොනිමෙන ගමන ගැන අපූරු නිර්මාණයක් යාලුවා

    Ettatama uba lassanata liyala ban..
    Maxxxaaaaaaaaaaaa!!!!! :yes:

    සංචාරකයා නිත්‍ය නැවතුමක් නොමැති අනිත්‍ය ගමන ගැන නොවේද...

    අපූරු නිර්මාණයක්!

    බොහොම ස්තූතියි හැමෝටම. :)