සෑහෙන කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන නිර්මාණයක් අපිට දීල... 
කිසිවක් නොසිතා යන නොනිම් ගමන....
අපූරු නිර්මාණයක් සහෝ
සෑහෙන කාලෙකට පස්සෙ ඇවිත් ලස්සන නිර්මාණයක් අපිට දීල...
දැනට මගේ අදහසත් දිල් අක්කගේ අදහසම තමයි. ඒත් ඉතිං යාළුවා ලියන ඒවයේ තවත් අපිට (මට) නොපෙනෙන පැති තියෙන්න පුළුවන් නිසා මම හිතනව ඉදිරියෙදි එවැනි අදහසක් තියෙනවන ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි කියල.
කොහොම උනත් නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි...


lassanai harima lassanai
thilina ayyawa dekka hugaaaaaaaaaaak dawasakin....hmmm....hemada wage lassana nirmaayak aran apiwa balala yanna aewith wage....
hmmm...
jeevithaya kiyana gamane ,api hemoma sancharakayo...awasanaya kothenakada ,koi mohotheda nodena api ape geevitha gamana yanawa....!!!
sarthaka nirmanayak ayya...!
ගොඩ කාලෙකින් දැක්කේ......
හරිම අපූරු නිර්මාණයක්...





ohe yana nisa yanawa !!
gr8 wrk and so true !
''ඇරඹූ ලෙසින්මයි
නැවතුමක් ඇති තැන් .........නොදනී''
නොනිමෙන ගමන ගැන අපූරු නිර්මාණයක් යාලුවා
Ettatama uba lassanata liyala ban..
Maxxxaaaaaaaaaaaa!!!!!
සංචාරකයා නිත්‍ය නැවතුමක් නොමැති අනිත්‍ය ගමන ගැන නොවේද...
අපූරු නිර්මාණයක්!
