ඒ කියන්නෙ අන්වර් බිලී කොක්කෙ ඇමට දැම්මෙ මැදුම් පිළිවත..![]()
වෙනත් රටක, වෙනත් සංස්කෘතියක් මැද්දට ගිහින්, තමන්ගෙ ආගම ගැන කියන්න ඒ රටේ මිනිසුන්ගෙ වචන භාවිතා කරන එක වෙනම දෙයක්- උදාහරණයක් විදිහට කතෝලික බැතිමතුන් තමන්ගෙ පූජකවරුන්ටත් අගරදගුරු හිමිපාණන් කියා යොදා ගැනීම, ආගම ගැන සඳහන් කිරීමේදී ධර්මය යනුවෙන් සඳහන් කිරීම දක්වන්නට පුළුවන්. මේ වචනවලට දෙන අර්ථය සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අර්ථයට වඩා බුදු දහමෙදි දෙන අර්ථය වෙනස්.
වචනවල අර්ථය හරි හැටි නොදැන එවැනි සමහර වචන භාවිතා කරන එකේ ප්‍රශ්නයක් නැහැ, ඒවා සාමාන්‍ය ව්යවහාරයෙත් පවතින ඒවානම්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ බුදුදහමටම අයත් වචනයක්. වචන දෙක දිහා බලල, මේ කියන්නෙ මේකයි කියල ලේසියෙන් විවරනය කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. එහෙම තියෙද්දි මේ උන්දෑ මේ කියන්නෙ මොනවද?
තමන්ගෙ දේ කෙරෙහි විශ්වාසයක් නැති හින්ද අනුන්ගෙ වචන ණයට අරන් අයිති කර ගන්න හදන බව තමයි පෙනෙන්නෙ. ලැජ්ජා වෙන්න ඕනෙ.

පිටියෙ_අප්පු;7088075 said:හෝව් හෝව් හෝව් , මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කරල තියෙන්නෙ ඉස්ලාමයයි. ඒගැන ප්‍රශ්න කිරීම හරිම අවදානම් වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව අයිති ඉස්ලාමයටයි.

සකීර් නායික් කියනවා ජේසුව එව්වෙ අල්ලාලු..ජේසු කුරුසෙ ඇණ ගහන කොට අල්ලා..අල්ලා...කියලා ඇඩුවලු...දැන් අන්වර් ඇවිත් මැදුම් පිළිවතක් අහුලං කෑගහනවා...තව ඉස්සරට මොනා කියයි ද දන්නෑ..
"PURPOSE of our lies" කියලා background එකේ තියෙන්නෙ ඉතිං ඔයාලා එක දැකලා නෑ වගේ..
Purpose එක මොකක්ද කියන එක තමයි අපිටත් ගැටළුව...මමනං අහල තියෙන්නෙ ජේසුස්වහන්සෙ "පියාණනි" කියල උන්වහන්සෙ ඇදහුව දෙවියන් වහන්සෙට ආමන්ත්‍රණය කළා කියල.
සකීර් නායික් කියනවා ජේසුව එව්වෙ අල්ලාලු..ජේසු කුරුසෙ ඇණ ගහන කොට අල්ලා..අල්ලා...කියලා ඇඩුවලු...දැන් අන්වර් ඇවිත් මැදුම් පිළිවතක් අහුලං කෑගහනවා...තව ඉස්සරට මොනා කියයි ද දන්නෑ..
මමනං අහල තියෙන්නෙ ජේසුස්වහන්සෙ "පියාණනි" කියල උන්වහන්සෙ ඇදහුව දෙවියන් වහන්සෙට ආමන්ත්‍රණය කළා කියල.
මෙයා මේක ඕනකමින්ම කරන්නෙ..නොදැනුවත්ව නෙමේ...අර කලිනුත් "විඤ්ඤාණය" කියන වචනය බිලිපිත්තෙ ඇමට දාගෙන තිබ්බෙ මතකද..සිරාජ් දාපු ත්‍රෙඩ් එක...මේකත් ඒ වගේ..මෙයා හිතන් ඇත්තෙ මැදුම් පිළිවත ඉස්ලාමයේ තියනවා කියලා කෑගැහුවම බෞද්ධයො ඉස්ලාම් වෙයි කියලා..අඩුම ගානෙ මේ රුවුලා මැදුම් පිළිවෙත කියන වචනෙ තේරුම වත් දන්නෙ නැතිව ඇති...හික්ස්..

"සොයුරු" මනතුංගට තමන්ගෙ ආගම ගැන කතා කරන්න බෑ වගේ බුද්ධාගම නැතුව. මොකද මන්දා....![]()

ඉතින් මෑදුම් පිලිවලට අනුව මෑදින්ම කපන්නෙ නතුව ඈයි කොනක් විතරක් කපන්නෙ ?