හීනයක්....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මං දුටුවා හීනයක්
වැහි ලිහිණියෙක්
සොරා ගෙන
යනවා ප්‍රේමයක්
ety8fa.jpg

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කෙටියි එහෙත් ලස්සන ආදර අන්දරයක නිමාවක සේයාවක් වගේ..

උඹට ජය...