මං දුටුවා හීනයක් වැහි ලිහිණියෙක් සොරා ගෙන යනවා ප්‍රේමයක්
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 27, 2010 #1 මං දුටුවා හීනයක් වැහි ලිහිණියෙක් සොරා ගෙන යනවා ප්‍රේමයක්
coolnishan Well-known member Feb 10, 2008 6,895 101 63 Colombo 07 Mar 27, 2010 #2 කෙටි උනත් ලස්සන නිර්මාණයක්.
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Mar 27, 2010 #3 දුවලා ගිහින් අල්ලා ගනින් මචන්... ලස්සනයි !
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 27, 2010 #4 coolnishan said: කෙටි උනත් ලස්සන නිර්මාණයක්. Click to expand... Thank dude
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 28, 2010 #6 කෙටියි එහෙත් ලස්සන ආදර අන්දරයක නිමාවක සේයාවක් වගේ.. උඹට ජය...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 28, 2010 #7 පට්ටයි මචන්..
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 28, 2010 #8 Mindada hee sara.. said: දුවලා ගිහින් අල්ලා ගනින් මචන්... ලස්සනයි ! Click to expand... thankx dude
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk Mar 28, 2010 #9 ronsilva said: කෙටියි එහෙත් ලස්සන ආදර අන්දරයක නිමාවක සේයාවක් වගේ.. උඹට ජය... Click to expand... මටත් කියන්නට ඇත්තේ එවැන්නක්මයි....
ronsilva said: කෙටියි එහෙත් ලස්සන ආදර අන්දරයක නිමාවක සේයාවක් වගේ.. උඹට ජය... Click to expand... මටත් කියන්නට ඇත්තේ එවැන්නක්මයි....
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Mar 28, 2010 #10 meka pudgalika atdakeemak nemeine machoo??? saralai, sundarai...
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 28, 2010 #11 amilapriyankara.dsc said: මටත් කියන්නට ඇත්තේ එවැන්නක්මයි.... Click to expand... thankx dude