චණ්ඩියා....

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මගෙ ප්‍රතම පෙමත් මල්ලව පොර චන්න්ඩියෙක්ද කොහෙද .... වැදුන පාරවල් තාම තියෙනව.... සැරෙන් සැරෙ රිදෙනව....
වෙනද වගෙම උරිමයි මච්න්.. :D
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හා......ඕක ඇවිල්ලා අධ්‍යාපනය නැමති නිලයට තදින් පහර දෙන එකක්:yes:

    සිරා ලිවිල්ලක් මී ගොයියෝ....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඒක ඇත්ත වෙන්න ඇති.
    මම එහෙම පහර කෑමකට ලක් වෙලා නැහැ.
    ඒත් ඒ පහර කොතරම් දරුණු වෙයිද කියලා පරිකල්පනය මගින් තේරුම් ගත හැකියි.

    අපූරුයි.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ප්‍රථම ප්‍රේමය කට්ටියකට සුන්දරයි..කට්ටියකට මාරාන්තිකයි...

    අගනා කවි පොඩ්ඩ මල්ලියෝ..මල් හතයි...

    මල්ලියට ජය...

    Heh maru katawa Aiye,මාරාන්තිකයි...!!! sthooti wewa
    Aiyandita jaya....



    ඇත්තම තමයි බන්..

    පට්ටයි හොඳේ....

    Thanks kiwwa ban...!!!

    :lol: අපූරු නිර්මාණයක් සහෝ
    ප්‍රථම ප්‍රේමය ඔහොම්ම මයි

    + රෙප්

    Obata bohoma stooti..Jayen jaya :)
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මගෙ ප්‍රතම පෙමත් මල්ලව පොර චන්න්ඩියෙක්ද කොහෙද .... වැදුන පාරවල් තාම තියෙනව.... සැරෙන් සැරෙ රිදෙනව....
    වෙනද වගෙම උරිමයි මච්න්.. :D

    Hehe,ela ela..ubata stooti wewa kiwwa...!!!

    හා......ඕක ඇවිල්ලා අධ්‍යාපනය නැමති නිලයට තදින් පහර දෙන එකක්:yes:

    සිරා ලිවිල්ලක් මී ගොයියෝ....

    Obata bomo stooti...

    ඒක ඇත්ත වෙන්න ඇති.
    මම එහෙම පහර කෑමකට ලක් වෙලා නැහැ.
    ඒත් ඒ පහර කොතරම් දරුණු වෙයිද කියලා පරිකල්පනය මගින් තේරුම් ගත හැකියි.

    අපූරුයි.



    stooti wewa.........!!!:)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    mamath oya katta kala thiyenawa.habai dan nam mama oya eka kellek wath satha pahakata ganan ganne naha.badu kiyanne nadu.kellonta love karanawata wadiya hoda balu patiyekuta love karanam.