GT ape Rep powers ayeth denna please.

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    meheme enne moko?????
    kllllllllllll.png
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Yeah bro.Mama dakala thiyenawa wena forum wala rep power 30+ thiyena membersla.:baffled:
    But EK eke inna member kenek (EPCO aiya) kiyapu kathaawak me welawe mathak karanna ona.Rep kiyanne apiwa me forum walata adala thiya ganna use karana trick ekak kiyana eka.Api danne ma nathuwa addict wela.:baffled:
    hmmm.Me wage deyak karanawa nam admin kalin inform kala nam hodai.Adu tharame hitha hada gannawath.:rolleyes:
    Mage 4k thibuna rep power eka 1k wela.:confused: :(
    katawath rep ekak denna hithenneth na dan.:rolleyes:Dunnath wadak na wage nisa.:eek:Rep ekak dennath lajjai wage.:rolleyes: :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :(:(:(:( 8 down to 3 :(
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ඇත්ත කතාව සහෝදරයා... එළකිරි එකට ඇවිත් සිංදුවක් බාගෙන.. නිකං forum එක කියවල... විකාර රිප්ලයි දාල යන මිනිස්සුන්ටනම් මේකෙන් ගානක් නෑ... ඒත් එළකිරි එකට ඇවිත් මෙතන ඉන්න මෙම්බර්ස්ලටත් යමක් ඉතුරු කරල යන අයට මේක අසාධාරණයක්... අළුත් මෙම්බර් කෙනෙක්ට දැං ත්‍රෙඩ් දාලා රෙප් එකතු කරගන්න බොහොම අමාරුයි... මේකෙන් වෙන්නෙ කට්ටියගෙ උනන්දුව, උත්සාහය අඩු වෙන එක විතරයි...

    No any more encourages for good threads form ElaKiri....​
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thread දාලා අපිනං earn කරපු එකම දේ
    EK community එකට අපි හොඳ දෙයක් දුන්නා ඒ දේ අනික් අය හොද විදියට පාවිච්චි කරයි
    කියන හිතේ සතුට විතරයි බං :yes:

    නැතුව ඔය නිල් කොළ පෙට්ටි නෙවෙයි :yes:
    Rep දෙන එක දිරිමත් කිරීමක් විදියට වටිනවා. නමුත් අපි Thread දාන්නෙ කිසිම දෙයක් earn කරන්න නෙවෙයි බං

    "කෑම කන්නෙ ජීවත්වෙන්න මිසක් ජීවත් වෙන්නෙ කන්න නෙවෙයි"නෙ බං ?

    මං EK එකේ අවුරුදු 3ක් ඉඳලත් මට තියෙන්නෙ රෙප් 584 විතරයි
    නමුත් ඒ එකක්වත් earn කරපුව නෙවෙයි ලැබුන ඒවා

    පන්තියේ ගුරුතුම ළමයින්ව නැගිට්ටලා ආයුබෝවන් කියවගන්නෙ නෑ නෙ බං ?

    elakitiya

    Member
    Oct 16, 2009
    608
    38
    0
    Sexy-Stills.com

    :yes:

    mamanam aluth thama 3i :) owa gana hithanne naha
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    How many valuable treads you have put on Elakiri community? :no::no:
    kauda ban owa ganan kara kara inne :P
    he he.wena wada natthan ithin hodai :rolleyes:
    rep power awa kiyala athi wade mokadda ubata ? :rolleyes::rolleyes:
    A/L pass wenawada..campus select wenawa:rolleyes::rolleyes:
    kanda hambenawada ? auma tharame aathal ekakwath thiyeida ban oka wadi una kiyala :P
    moda aathal thama ithin :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kauda ban owa ganan kara kara inne :P
    he he.wena wada natthan ithin hodai :rolleyes:
    rep power awa kiyala athi wade mokadda ubata ? :rolleyes::rolleyes:
    A/L pass wenawada..campus select wenawa:rolleyes::rolleyes:
    kanda hambenawada ? auma tharame aathal ekakwath thiyeida ban oka wadi una kiyala :P
    moda aathal thama ithin :rofl:

    Umba me community ekata kisi deyak deela na. Meken aran witarai, Bt valuable treads dan aya meke inna memberslata igena ganna kochchara dewal deela tiyanawada? :(
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    Umba me community ekata kisi deyak deela na. Meken aran witarai, Bt valuable treads dan aya meke inna memberslata igena ganna kochchara dewal deela tiyanawada? :(
    happoi ow api mokuthma deela na
    api gannawa witharai he he
    valuble post ekak damma sathutu weyalla kata hari udawwsak una neda kiyala :P
    okata ithin rep points ma oneya
    mokada rep points gattha kiyala ubata ewa gift walata redeem karanda bane :lol:
    thawa ithin owa wadi una kiyala ubatai matai EK eke thiyena rank eka wenas wenneth na :rofl:
    kauruth katha karana eke wenasak wenneth nane:lol:
    ubala nikan pre skul lamai wage ban
    nikan sigithi aathal ganne:rolleyes:
    aiyoo manda
    rep points kiyanne machan oya forum eke membersla active karanda thiyena trick ekak
    eken ubata wasiyakuth na mata athi wasiyakuth na
    ape deyak api kara gatthoth apita thiyei :P
    therum ganin