අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්

    අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්
    :no::no::no:

    ඔන්න අද දවසෙ උදෙන්ම මගෙ Rep කපලා.:angry::angry:
    ScreenShot014.gif

    මේ වගේ වීරයින් අද වැනි දවසක උපදීවා.:yes::yes:

    මෙවැනි වීරයින්ට අපේ යුතුකම අපි ඉ‍ටුකරමු.:oo::oo:
    http://www.elakiri.com/forum/member.php?u=14094
    :rolleyes::rolleyes:
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේකට හේතු තුනක් තියෙනවා...

    1. එකෙක්....දෙගොල්ලො කොටවන්න වැඩේ දිලා තියෙනවා.
    2. එහෙම නැත්නම්.. Dhartha හරි.
    3. එහෙමත් නැත්නම්.. X-Force සෙට් එක හරි.

    තීරණය ඇඩ්මින් සතුයි.
    :)
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මේකට හේතු තුනක් තියෙනවා...

    1. එකෙක්....දෙගොල්ලො කොටවන්න වැඩේ දිලා තියෙනවා.
    2. එහෙම නැත්නම්.. Dhartha හරි.
    3. එහෙමත් නැත්නම්.. X-Force සෙට් එක හරි.

    තීරණය ඇඩ්මින් සතුයි.
    :)

    අර Dharathaනෙ කිව්වෙ එයාම Rep කැපුවා කියලා.:angry::angry:
     
    ඌ එහෙම...කියුව නම්....හේතුව මොකක්ද,,කියලා....අනිවා දැන ගන්න වෙනවා. මොනා වුනත්...මේ - REP නිකන් දෙන එක නම් මහ චාටර් වැඩක්....
    :no:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ado matath සුබ උපන්දිනයක් kiyala - rep deela tibba..mege adu wechcha pts gaane hetiyata 2006/2007 join wechca ekek..math eyata dunna a comment ekama daala..:lol:
     
    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං

    ඌ එහෙම...කියුව නම්....හේතුව මොකක්ද,,කියලා....අනිවා දැන ගන්න වෙනවා. මොනා වුනත්...මේ - REP නිකන් දෙන එක නම් මහ චාටර් වැඩක්....
    :no:

    මානසික අසමතුලිතතාවයක් තියෙනවා මිනිහට:rofl:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura

    ඌ එහෙම...කියුව නම්....හේතුව මොකක්ද,,කියලා....අනිවා දැන ගන්න වෙනවා. මොනා වුනත්...මේ - REP නිකන් දෙන එක නම් මහ චාටර් වැඩක්....
    :no:

    ඔව් මචන්. මේ Rep- නිකන් දෙන එක මහ Chaa වැඩක්.:no::no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔයා මට -රෙප් දුන්නෙ උදෙ , මම එක දන්නවා , එවා මම ගනන් ගත්තෙ නැ , එත් ඔගොලන්ගෙ බුරු රැල පොලිමට මගෙ රෙප් අඩු කරද්දි මට මැට්ටෙක් වගෙ බලන් ඉන්න බැ, එකයි මමත් ඔගොල්ලන්ගෙ බාසාවෙන් කතා කරෙ , මම මගෙ නම දලා -රෙප් දුන්නෙ
     
    • Like
    Reactions: nadman

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් මචන්. මේ Rep- නිකන් දෙන එක මහ Chaa වැඩක්.:no::no:

    වැඩිපුරම, REP අඩු වුනේ...උඹලාගේ නේ....සේරම ටික දාලා.. ත්‍රේඩ් එකක් දාලා හේතුව අහපන්.....නැතුව ත්‍රේඩ් 2 ක උඹලා මේ ප්‍රශ්ණේ ගැන කතා කලාට වැඩක් වෙන්නේ නැ..නේ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයා මට -රෙප් දුන්නෙ උදෙ , මම එක දන්නවා , එවා මම ගනන් ගත්තෙ නැ , එත් ඔගොලන්ගෙ බුරු රැල පොලිමට මගෙ රෙප් අඩු කරද්දි මට මැට්ටෙක් වගෙ බලන් ඉන්න බැ, එකයි මමත් ඔගොල්ලන්ගෙ බාසාවෙන් කතා කරෙ , මම මගෙ නම දලා -රෙප් දුන්නෙ

    Un name eka daala denne nethnam umba kohomada danne kawda dunne kiyala
    Umbata onenam rep berinam ona ekak kapa ganin..mokada mata meken logout weddi ewata salli hambenawa kiyalada? :P