hey guyz im doing A/l in 2011...! so guyz ogollan A/l karana kota padam karapuwidiya kiyannako...! kelinma IST shy eken uni yanna puluwan widiyata
hey guyz plz help me
hey guyz plz help me
(හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ
)

මොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ 
- recycle කිව්ව වගේ අනිවා PC එක අයින් කරපං ඒක අත්‍යවශ්‍යයි අනිවාර්යයි
(හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ
)
- පාඩම් කරද්දි ඒක ඇඟට ගනින් පුළුවන්නම් පින්තූරයක් මවාගනින්.සමහර විට theory පෙත්තා දාද්දි පුටුවෙ වාඩිවෙලාම කරද්දි කම්මැලි හිතෙයි එහෙම උනොත් ගනින් පොත අතට ඇවිද ඇවිද පාඩම් කරපං. ඒකත් එපා වෙද්දි ආහපං සිදුවක් මොනව හරි පැණිරස දෙයක් කාපං පොඩි රෙස්ට් එකක් ගනින්
- පාඩම් කරද්දි උඹ ඒක උඹ හොයාගත්තු දෙයක් audience එකකට කියනව වගේ පොත බලාගෙන උඹෙ වචනත් දාලා කියපං
- Notes කියද්දි උබ හොයාගත්තු දෙයක් පොතක සටහන් කරනව වගේ සිහියෙන් ලියපං
ඊට පස්සෙ දවසෙ පාඩම් කරන්න පටන්ගනිද්දි කලින් පාඩම් කරපු පිටු පෙල්ලල ඒ පිටුවෙ මුල දකිද්දි මුළු පිටුවෙම දේවල් තමන්ට fit ද කියල බලපං.
පාඩම් කරද්දි මචං එක section එකක් ඉවර උනාම ඒකට අදාල past papers කරපං. tution වල දෙන tutes ලෝභ නැතුව කරපංමොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ
හැබැයි chemistry වගේ ගූ subject වල නං pstpapsers කරන්න බැරි උනාට එච්චර වද වෙන්න එපා.
Phy: පුස්සගෙ tute හොයාගෙන කරපං. උබ Maths කරනවනං app maths හිටං ගොඩ යනව උගේ tute කළාම

- recycle කිව්ව වගේ අනිවා PC එක අයින් කරපං ඒක අත්‍යවශ්‍යයි අනිවාර්යයි
(හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ
)
- පාඩම් කරද්දි ඒක ඇඟට ගනින් පුළුවන්නම් පින්තූරයක් මවාගනින්.සමහර විට theory පෙත්තා දාද්දි පුටුවෙ වාඩිවෙලාම කරද්දි කම්මැලි හිතෙයි එහෙම උනොත් ගනින් පොත අතට ඇවිද ඇවිද පාඩම් කරපං. ඒකත් එපා වෙද්දි ආහපං සිදුවක් මොනව හරි පැණිරස දෙයක් කාපං පොඩි රෙස්ට් එකක් ගනින්
- පාඩම් කරද්දි උඹ ඒක උඹ හොයාගත්තු දෙයක් audience එකකට කියනව වගේ පොත බලාගෙන උඹෙ වචනත් දාලා කියපං
- Notes කියද්දි උබ හොයාගත්තු දෙයක් පොතක සටහන් කරනව වගේ සිහියෙන් ලියපං
ඊට පස්සෙ දවසෙ පාඩම් කරන්න පටන්ගනිද්දි කලින් පාඩම් කරපු පිටු පෙල්ලල ඒ පිටුවෙ මුල දකිද්දි මුළු පිටුවෙම දේවල් තමන්ට fit ද කියල බලපං.
පාඩම් කරද්දි මචං එක section එකක් ඉවර උනාම ඒකට අදාල past papers කරපං. tution වල දෙන tutes ලෝභ නැතුව කරපංමොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ

Machanla.. matath meka mara prashnayak.. matath eka vidihakata padam karanna behe.. mage love eka hinda hugakma.. mata udaw karannako.. mekata mokakda karanne kiyala.. love eka nawaththuwoth thawath prashna.. eka nisa hodata danna ekkanek .. plz help me
...all de best macho
.hey guyz im doing A/l in 2011...! so guyz ogollan A/l karana kota padam karapuwidiya kiyannako...! kelinma IST shy eken uni yanna puluwan widiyata
hey guyz plz help me

Machanla.. matath meka mara prashnayak.. matath eka vidihakata padam karanna behe.. mage love eka hinda hugakma.. mata udaw karannako.. mekata mokakda karanne kiyala.. love eka nawaththuwoth thawath prashna.. eka nisa hodata danna ekkanek .. plz help me
machan mamath 2011 maths PC 1a ain karanna issellama...,passe kabare thiana badumuttu ain karana wadakata nathi....4n 1 thianawanam A/L iwarawenakan ainkarala thianna....dawasata paya 6k 7k wath nidagena anith hama welawema padam karanna balanna....
thawa liyala ithuruwena katuwadakola pens ewa okkoma ekathu karanna ewa dakiddi mara gammak enawa ban.eda wada edama iwarakaranna...maths karanawanam combined walata pradana thanak denna....

ෆිසිකල් යන්න උනේ PC එක අයින් කලේ නැති හන්ද විතරක් නෙමෙයි,කෙමිස්ට්‍රි වගේ උතුම් විශයක් නොසලකාහැරීම නිසා![]()

Sirawatama Macho Best methord to study 4 exams ... maxxa![]()

උතුම් සහ කෙමිස්ට්‍රි කියන්නෙ විරුද්ධ වචන දෙකක්![]()
හරියට ගැහැණු සහ පිරිමි වගේ
අන්තිම කාලෙ ඔය මළ ජරාව විතරයි පාඩම් කළේ ඒ නැත්නං අනික් දෙකට B දෙකක්වත් දාන්න තිබ්බා
හොඳ වෙලාවට physical සහ Organic කියල දෙකක් තිබ්බ නැත්නං මං ලෝවැඩ සඟරාවෙත් නෑ
මං තනිකර chem ගොඩ දැම්මෙ ඔය දෙකෙන්. Inorganic errrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr![]()

maath enne ube boat eke
A/LS karana nangila mallila hamogenma mama illanne A/Ls iwara wenakan love ekak patan gan epa a ka oyalage awasane maath me mama kara gaththu moda wadak nisa godak duk widina kollek matath mama me kiyana de issara godak aya kiuwa bt mama a wa ahuwe ath oyala ehema karan epa adare sundara na a kai aththa sundara unath balance karaganna amarui mama oyalagen illanne A/LS iwarawela ona deyak athakan epa deiyange namen mama me aththamai kiyanne matanan dan mawath epa wela hamadema epa wela