machan la mata padam karana widiya kiyala dennako......!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනේ කෙමිස්ට්‍රි වලට එහෙම කියන්න එපා :lol:
    බලන්න ඒක කොච්චර ලස්සන, වර්ණවත්, සුවඳ පිරුණු විශයක්ද කියල

    හැබැයි ඉනොගනික් නම් අම්බානක් චාටර් කියල මමත් පිළිගන්නවා, ඒත් ඒකටත් එක්ක ඕර්ගනික් එළමකිරිනෙ

    I looooove organic and physical section

    ඒ උනාට Inorganicකා මුළු විශයම කනවා :(
    ඒකට බලන්නකො Physics කොච්චර ප්‍රායෝගික අපූරු විශයක්ද කියල .ඒකෙ හැම කොටසක්ම maxxa නෙ :D Chemstry පෙත්තප්පුලට ඒව අල්ලන්නෙ නෑ :D (jst jk)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    I looooove organic and physical section

    ඒ උනාට Inorganicකා මුළු විශයම කනවා :(
    ඒකට බලන්නකො Physics කොච්චර ප්‍රායෝගික අපූරු විශයක්ද කියල .ඒකෙ හැම කොටසක්ම maxxa නෙ :D Chemstry පෙත්තප්පුලට ඒව අල්ලන්නෙ නෑ :D (jst jk)

    සිරා ෆිසික්ස් එළමකිරි
    ඔයාට චාටර්ම කෙමිස්ට්‍රි උනාට මට නම් චාටර්ම බයෝ:lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරා ෆිසික්ස් එළමකිරි
    ඔයාට චාටර්ම කෙමිස්ට්‍රි උනාට මට නම් චාටර්ම බයෝ:lol::lol:

    ඒකනෙ අපි ඔය විශය කලින්ම අතෑරියෙ

    ඔය අපේ ෆැකල්ටියෙත් ඉන්නෙ කට්ටිය ගෙම්ඹො කප කපා :P:P ඈක්කා:P
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒකනෙ අපි ඔය විශය කලින්ම අතෑරියෙ

    ඔය අපේ ෆැකල්ටියෙත් ඉන්නෙ කට්ටිය ගෙම්ඹො කප කපා :P:P ඈක්කා:P

    ඈක්කා කිවුවට කවදහරි ලෙඩක් හැදුනම ඉන්න එකම පිහිට උන් විතරනෙ :P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඈක්කා කිවුවට කවදහරි ලෙඩක් හැදුනම ඉන්න එකම පිහිට උන් විතරනෙ :P:P
    උං දන්නෙ ගෙම්ඹගෙ ඇතුල විතරනෙ අපේ ඇඟ ඇතුල දන්නෙ නෑ නෙ :P :lol:
    අපෝ ගෙම්ඹොන්ට හැදෙන ලෙඩ අපිට හැදෙන්නෙ නෑ
     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    • recycle කිව්ව වගේ අනිවා PC එක අයින් කරපං ඒක අත්‍යවශ්‍යයි අනිවාර්‍යයි :yes: (හැබැයි මටනං මේ වැඩේ කරන්න බැරි උනා ඒකයි physical set උනේ :( )


    • පාඩම් කරද්දි ඒක ඇඟට ගනින් පුළුවන්නම් පින්තූරයක් මවාගනින්.සමහර විට theory පෙත්තා දාද්දි පුටුවෙ වාඩිවෙලාම කරද්දි කම්මැලි හිතෙයි එහෙම උනොත් ගනින් පොත අතට ඇවිද ඇවිද පාඩම් කරපං. ඒකත් එපා වෙද්දි ආහපං සිදුවක් මොනව හරි පැණිරස දෙයක් කාපං පොඩි රෙස්ට් එකක් ගනින්
    • පාඩම් කරද්දි උඹ ඒක උඹ හොයාගත්තු දෙයක් audience එකකට කියනව වගේ පොත බලාගෙන උඹෙ වචනත් දාලා කියපං
    • Notes කියද්දි උබ හොයාගත්තු දෙයක් පොතක සටහන් කරනව වගේ සිහියෙන් ලියපං :)

    ඊට පස්සෙ දවසෙ පාඩම් කරන්න පටන්ගනිද්දි කලින් පාඩම් කරපු පිටු පෙල්ලල ඒ පිටුවෙ මුල දකිද්දි මුළු පිටුවෙම දේවල් තමන්ට fit ද කියල බලපං.

    පාඩම් කරද්දි මචං එක section එකක් ඉවර උනාම ඒකට අදාල past papers කරපං. tution වල දෙන tutes ලෝභ නැතුව කරපං :P:P මොකද උඹ කොච්චර පාඩම් කළත් අන්තිමේදි එක්සෑම් එකේදි උබෙන් අහන්නෙ ප්‍රශ්නයක්. ඉතිං ප්‍රශ්නෙකට උත්තරයක් දීගන්න බැරිනං වැඩක් නෑ :no:

    හැබැයි chemistry වගේ ගූ subject වල නං pstpapsers කරන්න බැරි උනාට එච්චර වද වෙන්න එපා.
    Phy: පුස්සගෙ tute හොයාගෙන කරපං. උබ Maths කරනවනං app maths හිටං ගොඩ යනව උගේ tute කළාම

    ela ela..this is a gud plan...but chemistryth atharinna epa

    btw machan wht s ur faculty??
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    mama nam love side eke naaaaaaaaaaaaaa.! habai kellekta line dagena yanawa...! meka kiyewwata passe hithuna A/l passe love karaawa kiyala .... habai awlata thiyenne mata PC eka ain karanna amarui.. ape phy6 siruth kiwwa...! mama bohoma amaruwen shep karan inne
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama nam love side eke naaaaaaaaaaaaaa.! habai kellekta line dagena yanawa...!....

    ඇඟට ගන්නෙ නැතුව කෙල්ලෙක්ට දෙන්නෙක්ට ලයින දාගෙන හිටියට කමක් නෑ බං ;)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    issellama PC ekata smu dipan

    meke ellila innakota wena loke wedayak mage oluwata awe ne me para GAQ exam eka liyanna wenne ne padam nokarapu hinda balapan mage jivithe auruddak passata giya :( ehema kiya kiya ude idala meke ellila
     

    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    Mehemai machanzzz PC eketh hitiya kiyapankooo...PC 1 atharinna amarumanam dawasata 1hour wage inna PC eke:P....eeta passe oyata night1 negitan inna puluwannam thamanta puluwan welawata paadam karanna...e weleta wena deyak hithanna epa.....
     

    tellypotter

    Member
    Dec 20, 2006
    25
    1
    0
    apita padam karanna thiyena lokuma barriers thamai PC eka & KELLO.A/L kaaale nam kello onima naaa.mama fb ekata addict wela bnz.mamath 2011 A/L doing.habai ithin kelloi pc ekai padam wadai balence eke karagena yanna puluwannam goda.bt hugak ayata ehema baa.A nisa thamai O/L 9A's gahapu evun godak A/L 3S's gahanne!!!O/L kaale try kalaama set une naa.A/L waladi try nathuwama set wenawa.vasanawa paadenneth avasanawatamai bn!!matath podi advce ekak dipan PC eken ath wenna!!!!
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Sirawatama PC eken ain wenna amarui. eka nathuwath be athuwath be.. eka mara ledak.. PC ekenam kamak ne kiyamuko. mara wade kiyanne Mata love eken mara upset. eki Bio karanne.. man maths karanne. eki hodata padam karanawa. eth mata be. mona magulakda manda ban. balapan me kello kiyanne maha visak.. eth kohoma hari mama karanawa A/L aduma tharame sss kwath ganna try karanawa.. puluwannam mata hoda upades tikak diyalla macho plzzz
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    kalekata passe EK eke sira thread ekaka sira post ekak liyanna yanne,ita kalin kiyanna one mewa kiyanna mage sudusukama,mata AL walata 3A thibba Z eka 2.2142

    1)mallila edineda wada edineda ma karanna aniwa,theory padan karana eka,tute karana eka,wada kal daannam epa kollo,kela wenakan danne ne
    mage gdk honda daksha yaluwanta oka una

    2)ape kale nm FB kyla magulk ehema tibbe ne,umbala owata abbhi unoth anathai.danatama tiyana un deact karaplla nati un acc hadanna epa,PC eka ain karala tiyanan balanna,man podi kale idan programng ehema kara,4wasre idn wage,bt AL walata sahena kalin PC eka galawalama tibba

    3)kello case nm epa putho,matat kela une oka nisa,i mean thawa honda result ekak ganna tibba,bt man crush ekak tibba kella gana bala bala htya,eki wada karanne kohomda,padan karanna udaw kara,eki passen clz gya...etc.AL iwara unama eki ba kwa,patta aathl,mulu AL kalema eki gana mari mariee htye,ee daaganneth natuwa echchra kattanm nm daagena inna un gana ithn kyanna one nane,

    4)mareegena padan karanna deyak ne,hondata budiya ganilla,athi wenakn,ninda madi unama memory dead wenawa,wada karana welawe hndata karapan boru nokara,welawa newe karana widiya thama wadagat,ara kyanne not quantity but quality matters kyala

    5)puluwan tharan mula idanma sch wala pst pprs karapalla,royal vishaka aananda wage quality pprz,ethkota speed ehema hadenwa mcq wala ehema,mata chem mcq ekak anthime 50mins walin wage karanna puluwn una,phynm 1hr 15mins wage,gdk aya wela madi kyanne speed hadila nati nisa,

    6)maths appalied nm ganan hadana ekath hondai hondata theory danagena,Jayathilake poth ehema hondai,pure nm thoery dana ganin hondtama,coz dan ena ganan hithala karanan tiyenne,girawa dana unta sorry.lk

    7)inorganic chema nm kollo anagata awama hari,sameekarana mathaka thiyagena wadak ne wena dewal awaboda karagattama ewa hithala lyanna puluwan,kaarmika rasayanaya kalinma padan karapalla antima wenakan inna epa,sudantha liyanage ge rathu pata potha padan karapan,industrial prashne goda dammot lakunu sure

    8)organic nm pariwarthana karapalla,eth theory part uth hariyatama tiya ganin coz natnm mcq kela wenwa.

    9)one magulk ganunnata nm kara gahanna epa :no: AL kale echhcra gon wada nokarata ita passe bokken luv karala boot kala dan man nattan wela inne :oo: AL kale boot ekak ehema kawoth u ithn idala wadak na e nisa

    10)one magulk ahapan puluwn widiyta sup eka dennm,hariyata karoth AL kisima gemak newezzzzzzzz..........eth godak un mula idan baya wela nikan naagannwa :rolleyes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama nam love side eke naaaaaaaaaaaaaa.! habai kellekta line dagena yanawa...! meka kiyewwata passe hithuna A/l passe love karaawa kiyala .... habai awlata thiyenne mata PC eka ain karanna amarui.. ape phy6 siruth kiwwa...! mama bohoma amaruwen shep karan inne

    elane uba ekeiwa daganna yanna epa eki nisa wada karapan n computer n phone ain karanawa kiyanne boru wadak eka ubata tawa preassure 1k so ubama ewa control kara ganna ona, mama nan maths subject 1 nemei kale so mama ochchara mahansi wela study kare na ehama kara nan island rank 1k danna tibuna... kello kiyana subject 1 A/L karanaa kota oluwata daganna epa eka hama welaewma time kana wadak so best of luck........
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අනේ කෙමිස්ට්‍රි වලට එහෙම කියන්න එපා :lol:
    බලන්න ඒක කොච්චර ලස්සන, වර්ණවත්, සුවඳ පිරුණු විශයක්ද කියල

    හැබැයි ඉනොගනික් නම් අම්බානක් චාටර් කියල මමත් පිළිගන්නවා, ඒත් ඒකටත් එක්ක ඕර්ගනික් එළමකිරිනෙ

    ane yako mata nm oke anik pattane,mata inorganic nm aulk ne eth organic walata man asa ne :P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උං දන්නෙ ගෙම්ඹගෙ ඇතුල විතරනෙ අපේ ඇඟ ඇතුල දන්නෙ නෑ නෙ :P :lol:
    අපෝ ගෙම්ඹොන්ට හැදෙන ලෙඩ අපිට හැදෙන්නෙ නෑ

    machn zeus umba mona uni ekeda? :rolleyes: