අදත් ආවද මේක නැති කරන්න...හ්ම්ම් දැනටනම් ඉතින් චැට් එකක් තමා යන්නේ
![]()
ඒ හන්දා තමයි බං ආවෙ
කට්ටිය අයිස් ගහ ගහනෙ ඉන්නෙ


අදත් ආවද මේක නැති කරන්න...හ්ම්ම් දැනටනම් ඉතින් චැට් එකක් තමා යන්නේ
![]()


hmmm math 1st shy mona awuruddeda kare?
ඔව් මේ රෙස්ට් ටයිම් එකඒ හන්දා තමයි බං ආවෙ
කට්ටිය අයිස් ගහ ගහනෙ ඉන්නෙ![]()
...ඉඳපන් පට්ට ප්රශ්නයක් තිබ්බා මේකේ දාලා හොයලා දෙන්නම්
mmmm.oyath malli kenek neda?last yr da oya A/L kale?



ඔව් මේ රෙස්ට් ටයිම් එක...ඉඳපන් පට්ට ප්රශ්නයක් තිබ්බා මේකේ දාලා හොයලා දෙන්නම්
![]()



Good to see meaningful threads like these going on on EK. maths num dan mathakath naa wage apita num.)balamu matath hadanna puluwun gaanak kawru hari dammoth try ekuk dennum.
onna magenuth punchi logic problem ekuk. meke kisima trick ekuk naha. hariyata clearly manasin tharka (argue) kaloth thamantama wisaduma penawa. meka kalin ahala thiyena aya anith ayata chance ekuk denna. oyala palaweni paarata num meka wisaduwe answer eka post karanna. also PM me. bcoz am nt always on ek.
menna prob eka:
ekthara (manakkalpitha) raajyak thiyenawa. api hithamu eka country 'X' kiyala. me rate sampoornayenma inne minissu dewargayay.
1. Knights - me minissu kiyunnema aththa witharay. kisima widiyakin boruwak kiyunne naha.
2. Thieves - me gollo eke anek paththa. kiwwoth kiyunne boruma witharay. kawadawuth aththak kiyunnema naha.
onna dawasak me rate minissu thun denek magadi humba wela kathawata watunalu. api kiyama e thun denage num, Isac, Bill, Ben kiyala. api dunnaha me thun denagen kawda 'Knights' la ewagema kawda 'Thieves' la kiyala.
menna megollo athara athi wuna sanwaadaya
Isac: "Api okkoma Theives la (All of us are Thieves)"
Bill: "Apa atharin hariyatama ekken Knight kenek (Exactly one of us is a Knight)"
Ben: (Ben kisima deyuk kiyunne nathuwa nishshabdawa hitya)
Question:
Who are the Knights and who are the Thieves among these three? (Mowun thun dena atharain Knights la kawda, Thieves la kawda?)
meke answer eka hariyata tharaka kaloth light ekuk paththu kala wage hithe pahala wenawa. eth explain karanna amaaruy.
give it a try!

mmmm.oyath malli kenek neda?last yr da oya A/L kale?


man 2007 A/L kare.


ඒ ලෙවල් නෙමෙ බං :විරිත්තීම:...*3අපෝ එපා බං
දැන් නිකන්ම ඉඳල පෆොමන්ස් බැහැල තියෙන්නෙ![]()
මෙන්න පෙරියා හිතලා බලන්න![]()

oyage rank eka kohomada malli?apo owadala wedak neeban mata karanna one ekata athi so mokatada nikan wada wenne 100 Rs gewannath epaa![]()
appooooooo naaaman 2007 A/L kare.
![]()
....Sorry aiyee

man hithanne Yasho89 mage wayase?oya 2008 da A/L ?

මෙන්න පෙරියා හිතලා බලන්න![]()


බිල් තමා නයිට්
අනිත් උන් දෙන්න හොරු
හරි නේද?![]()

