~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒ හන්දා තමයි බං ආවෙ
    කට්ටිය අයිස් ගහ ගහනෙ ඉන්නෙ :lol::lol:
    ඔව් මේ රෙස්ට් ටයිම් එක:lol: ...ඉඳපන් පට්ට ප්‍රශ්නයක් තිබ්බා මේකේ දාලා හොයලා දෙන්නම්:)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔව් මේ රෙස්ට් ටයිම් එක:lol: ...ඉඳපන් පට්ට ප්‍රශ්නයක් තිබ්බා මේකේ දාලා හොයලා දෙන්නම්:)

    අපෝ එපා බං :lol::lol:
    දැන් නිකන්ම ඉඳල පෆොමන්ස් බැහැල තියෙන්නෙ :P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Good to see meaningful threads like these going on on EK. maths num dan mathakath naa wage apita num. :D)balamu matath hadanna puluwun gaanak kawru hari dammoth try ekuk dennum.

    onna magenuth punchi logic problem ekuk. meke kisima trick ekuk naha. hariyata clearly manasin tharka (argue) kaloth thamantama wisaduma penawa. meka kalin ahala thiyena aya anith ayata chance ekuk denna. oyala palaweni paarata num meka wisaduwe answer eka post karanna. also PM me. bcoz am nt always on ek.

    menna prob eka:
    ekthara (manakkalpitha) raajyak thiyenawa. api hithamu eka country 'X' kiyala. me rate sampoornayenma inne minissu dewargayay.
    1. Knights - me minissu kiyunnema aththa witharay. kisima widiyakin boruwak kiyunne naha.

    2. Thieves - me gollo eke anek paththa. kiwwoth kiyunne boruma witharay. kawadawuth aththak kiyunnema naha.

    onna dawasak me rate minissu thun denek magadi humba wela kathawata watunalu. api kiyama e thun denage num, Isac, Bill, Ben kiyala. api dunnaha me thun denagen kawda 'Knights' la ewagema kawda 'Thieves' la kiyala.

    menna megollo athara athi wuna sanwaadaya

    Isac: "Api okkoma Theives la (All of us are Thieves)"

    Bill: "Apa atharin hariyatama ekken Knight kenek (Exactly one of us is a Knight)"

    Ben: (Ben kisima deyuk kiyunne nathuwa nishshabdawa hitya)


    Question:
    Who are the Knights and who are the Thieves among these three? (Mowun thun dena atharain Knights la kawda, Thieves la kawda?)

    :D
    meke answer eka hariyata tharaka kaloth light ekuk paththu kala wage hithe pahala wenawa. eth explain karanna amaaruy.

    give it a try! :D

    මෙන්න පෙරියා හිතලා බලන්න :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙන්න පෙරියා හිතලා බලන්න :)

    මගේ අම්මේ ඕක කියවන්න බෑ බං
    බලපන්කො පිස්සු හැදෙනවා
    එක්කො තනිකර සිංහලෙන් නැත්තම් තනි කඩ්ඩෙන්
    දෙකම මික්ස් උනාම මංඤං :P

    පස්සෙ බලන්නම් දැන් නම් බෑ
    දැන් හොඳ මූඩ් එකක ඉන්නෙ