Sri Lanka Super Cars

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    11v7dra.jpg

    Mekanam Sira.... :D :D
     
    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    මචන්ලා මෙතන උබල ලග තියන ලන්කාවේ super cars වල පින්තූර upload කරන්න ඔක්කොටම බලාගන්න මම ටිකක් දැම්ම තව දාන්නන්

    :D:D:D:D:D:D:D:D:D

    machan Stickers tikak gahuwama Super kar ekak wenne na:P:rolleyes:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    හරි හරි උබල මට අනන් මනන් කියව කියව ඉන්නෙ මම මේව දෑවේ උබලට බලන්න super claz නොවුනත් කමක් නෑ ලන්කාවේනේ උබල ලග තියන 4tos nuth share කරගමු
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    හරි හරි උබල මට අනන් මනන් කියව කියව ඉන්නෙ මම මේව දෑවේ උබලට බලන්න super claz නොවුනත් කමක් නෑ ලන්කාවේනේ උබල ලග තියන 4tos nuth share කරගමු
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ha owow ... api indan umbe mole kanawa!!sry!!! da palla tiyana pintura!!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරි හරි උබල මට අනන් මනන් කියව කියව ඉන්නෙ මම මේව දෑවේ උබලට බලන්න super claz නොවුනත් කමක් නෑ ලන්කාවේනේ උබල ලග තියන 4tos nuth share කරගමු
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    umba ganan ganna epa bung owa...
    maru cars tikak umba post karala thiyanawa...:D
    I love Mitsubishi... Maximum performance..;)
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මම හැමෝටම බලන්න දැම්මේ ඒත් ඔක්කොම මට චා විදියටමනෙ comment කරන්නෙ අවුලක් නෑ ඔහොම තමයි තව ඇති මම දාන්නන් අවුලක් නෑ මේව දැක්කෙ නැති ගොඩක් අය ඇතිනෙ ඒ අයට බලන්න දානව අවුලක් නෑ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    889
    113
    Thama math hoyanooo....

    කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට
    Subaru STi n Evo has more tha 286 BHP
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මාහා තොරන් රාජයෙක් ලොල්, උබේ එස් ටී අයි එකේ ෆොටෝ ටිකක් දාපන්

    ලොල්

    hehe ow ban. pissu yakku. mehemath bodykit gahanawada

    sti :

    stipt.jpg