Sri Lanka Super Cars

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම හැමෝටම බලන්න දැම්මේ ඒත් ඔක්කොම මට චා විදියටමනෙ comment කරන්නෙ අවුලක් නෑ ඔහොම තමයි තව ඇති මම දාන්නන් අවුලක් නෑ මේව දැක්කෙ නැති ගොඩක් අය ඇතිනෙ ඒ අයට බලන්න දානව අවුලක් නෑ

    සි‍රා වැඩක් දිගටම දාපන් මචන් සුපර් උනත් නොවුනත් ලංකාවේ තියන ඒවානේ උඹ දිගටම පෝස්ට් කරපන්
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    සි‍රා වැඩක් දිගටම දාපන් මචන් සුපර් උනත් නොවුනත් ලංකාවේ තියන ඒවානේ උඹ දිගටම පෝස්ට් කරපන්

    :yes::yes: danda malli danda !
     
    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18

    කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට

    umba kiwwa eka lankawe racing rules anuwa nam hari mama hithanne. :)

    habai super cars kiyana eka anith athin baluwoth hariyatama define karanna ba neda? :rolleyes:

    BTW machan lankawe SL supercar category ekata yanne japanese cars witharada? BMW M3 ehemath race kara neda?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    umba kiwwa eka lankawe racing rules anuwa nam hari mama hithanne. :)

    habai super cars kiyana eka anith athin baluwoth hariyatama define karanna ba neda? :rolleyes:

    BTW machan lankawe SL supercar category ekata yanne japanese cars witharada? BMW M3 ehemath race kara neda?

    M3/M5 Natural Aspiration කාර් හින්ද ඒව යන්නෙ up to 3500cc කැටගරි එකට, Evolution and WRX STi ටර්බෝ නිසා ඒවට මල්ටිප්ලිකේශන් එකක් එනව, ඒකයි SL GT ඉවෙන්ට් එකේ ට්‍රෝක් කරපු එන්ජින් දුවන්න තහනං, ආසියාවෙ නීති නිසා super car කියන කැටගරි එකට වැටෙන්නෙ හෝස්පවර් 286 හෝ ඊට වැඩි කාර්, ඒවත් JDM වෙන්න ඕන, දැන් Nissan Skyline , Honda NSX-R එක හෝස්පවර් වැඩු වුනත් අයිති සුපර් කාර් කියන කැටගරි එකට, ඒත් BMW M3, Ferrari, etc අයිති වෙන්න Exotic cars කැටගරි එකට, ආසියාවෙ රේසින් සහ යුරෝප් වල රේසින් compare කරන බැහැ, මෙහේ ගොඩක් අදාල වෙන්නෙ power to weight ratio එක, එහෙම නැත්නං BHP per Ton, අපේ quater mile Drag වලට Aston Martin DB9 එක ගෙනාවත් ඒක සුබරු හරි ඉවෝ වලින් කනව, Exotic කාර් හරියන්නෙ ලෝන්ග් රන් වලට, ඕක ගොඩක් complicated සබ්ජෙක්ට් එකක්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    but with the F1 type Gearbox(Flappy pedal) they r much quicker.. isn't it? :oo:
    Ferrari Scuderia Changes gear with in 60millisecond..:nerd:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    00020929_1.jpg

    00020929_2.jpg

    00020929_5.jpg

    00020929_8.jpg

    Gihan ayya me car eka hodada
    adunana ekkenek geda ???
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    MAHANAMA COLLEGE MARCH EKE patta vaahana thogayak tibba ne..... :shocked::shocked::shocked:

    Camaro ekai
    Hummer ui
    300C ekai

    kiyala wadak naha :)

    Suba dhavasak :)
    Randheera :D