යුද්දෙට නැති කඩුව කොස්කොටන්න නෙමෙයි අනී ගනන් හදන්න....![]()

වැඩක් නෑ අක්කෙ කතා කරලා..එක පන්තියෙ හිටපු එකාමනෙ මෙහෙම කරන්නෙ...![]()
![]()


අෆොයි මම ගනන් fail අක්කියෝ.....![]()

oya bio neda kalai kiwwe malli?ithin bio gana mona hari post ekak dannako apita danagannath ekka.




හරි හරි එහෙම කියලා රූපයක් අදීන්නම්
ඔව් ඔව් හොඳයි දාපු එක..
මේක වෘත්ත චලිතය නේද ? ඒකවත් එකපාරට හිතෙන්නෙ නෑ දැන්...![]()
මගේ 10 000
උදව් කරපු මගේ යාලුවෝ හැමෝටම ස්තූතියි
![]()


වුර්ත චලිතය + අවේගිය ආතති+ගුරුත්වය යටතේ සිරස් චලිතය.

මගේ 10 000
උදව් කරපු මගේ යාලුවෝ හැමෝටම ස්තූතියි
![]()
ගණන්කාරි උනාට සිංහල බෑනෙ
වුර්ත නෙමෙයි වෘත්ත![]()

හොදයි.පන්චිකාවත්තෙන්ද ගත්තෙ මල්ලි?![]()
